Pages

Tuesday, August 7, 2012

Fastest (2011)




Fastest (2011)

Documentary | Sport

 

Fastest is a solid in depth look at the MotoGP arena from the past decade to 2011. And it builds around Valentino Rossi and his chase for the 10th world championship win. While building a dramatic tale around Rossi, this documentary effectively speaks of the speed, thrills, competitors, politics, technology and fans that passionately follow the sport. And it has some breathtaking high speed camera visuals that sure will freeze the brains of bike lovers. And scenes from many critical moments from dozens of races taken place in the recent past that builds the tale of Rossi within it. Fastest reveals a great deal of interesting facts about the sport and Rossi. And it builds the excitement, create dreams and make the viewer feel the pain of defeat and injury alike. And ends with a note that when the red light goes off the past is forgotten and there is no direction left but to go forward. And the golden question remains. Who is the fastest now?

 

යතුරු පැදි ධාවන ශුර වලෙන්ටිනෝ රොසී සහ මොටෝජීපී යතුරු පැදි ධාවන ක්‍රීඩාව වටා ගෙතුණු හොඳ වාර්තාමය නිෂ්පාදනයක් මෙය. ක්‍රීඩාවේ ඇති වේගය, භීතිය , උද්දාමය මෙන්ම ධාවකයන්ගේ ඇති උද්යෝගය, ධහීර්යය සහ අද්විතීය හැකියාවන් ගැන මෙය නොමසුරුව කතා කරනවා. එමෙන්ම ක්‍රීඩාව සහ එහි තාක්ෂනය ගැනත් ධාවකයන්ගේ හැඟීම් සහ අත්දැකීම් ගැනත් වැදගත් එමෙන්ම සිත් ගන්නා සුළු තතු බොහොමයක් මෙහි අඩන්ගුය්. වලෙන්ටිනෝ රොසී දහවැනි වරටත් ලෝක ශුරතාවය දිනා ගැනීමට වෙර දරන උද්වේගකර ආකාරය මුලික කරගෙන ගොඩනැගෙන මෙය ඉන් ඔබ්බට ගිය හැඟීම් සමුදායක්ද ප්‍රේක්ෂකයා වෙත ඉතා සාර්ථකව ගෙනෙනවා. ධාවන පථයේ රතු ලාම්පුව දැල්වුණු පසුව අතීතයට අයිති සියලුම දේ අමතක වන බවත් එතැන් පටන් වඩාත්ම වේගවත් තැනැත්තා කවුද යන්න පමණක් සිහියේ තබා ගනිමින් උරෙන් උර ගැටෙන මේ නිර්භීත තරඟ කරුවන්ගේ ජීවිත නම් ඇත්තෙන්ම විශේෂය්.

 

3.5/5

 

Synopsis: Shot around the world in 2010 and 2011 and narrated by Ewan McGregor, 'Fastest' captures the intense and thrilling reality of the MotoGP World Championship

No comments:

Post a Comment

අනෙක් අයත් එක්ක බෙදා ගන්න

Related Posts Plugin for WordPress, Blogger...