Pages

Saturday, August 25, 2012

Head Hunters (2011) (Norway) (Norwegian)




Head Hunters (2011) (Norway) (Norwegian)
Hodejegerne (original title)
Crime | Thriller

For some people having everything is still not enough. For Roger Brown a successful career, wife to die for and a reputation to kill for are all a reality but he still likes to get polluted once in a while chasing a criminal dream of stealing valuable art. And he does that entire well. Maybe he is taunted by the fear of losing his gorgeous wife so that he needs ‘extra’ cash to keep her happy by giving all the expensive gifts.But thieves don’t always come out clean. And he is about to get dirty as you can imagine!! This Norwegian flick is a winner of heist movies. Its straight forward, simple yet filled with twists over twist that grabs the viewer by the wrist. Maybe it’s crazy and outrageously violent but it has funny moments as well. But at the end of is all is correct in such a wrong way! Thumbs up.

සමහර විට සමහර අයට කෙතරම් දේවල් තිබුනත් ඔවුනට එයින් සතුටු විය හැකි නොවේ. රොජර් බ්‍රවුන්ට නම කිසිම දේකින් අඩුවක් නැහැ. හොඳ රැකියාවක්, සුවිසල් නිවසක් සහ රූප රැජිනක් වන් ලස්සන බිරිඳක් ඔහුට නම් ආධුනික දේවල් නොවේ. එත් ඒ සියල්ලට යටින් ඔහු වටිනා සිත්තම් සොරකන් කරන සොරෙක්. ඇත්තෙන්ම දක්ෂ සොරෙක්. නමුත් ඕනෑම දක්ෂ සොරෙක් කිසියම් දවසක කොටුවෙනවා. ඒ නීතියට හෝ ඔහුගේම කර්මයට විය හැකි. මේ චිත්‍රපටිය තරමක් සාපරාධි දර්ශන වලින් පිරුණු එකක් උනත් කතාව සහ එහි ගලායාම සිත් ගන්න සුලුය්. සමහර විට පුසන්ට පමණක් නොව රෝජර්ටද ජීවිත හතක් ඇතිබව ඔබට සිතේවි. මේ නෝර්වීජියානු චිත්‍රපටිය සොරුන් ගැන ගෙතුණු චිත්‍රපටි අතුරින්යම් යම් නියම වෙනස් කම් වලින් පිරි සුපිරි එකක් කිවොත් නිවැරදි.

3.5/5

Synospsis: An accomplished headhunter risks everything to obtain a valuable painting owned by a former mercenary.

No comments:

Post a Comment

අනෙක් අයත් එක්ක බෙදා ගන්න

Related Posts Plugin for WordPress, Blogger...