Pages

Thursday, February 28, 2013

Wreck-It Ralph (2012)




From what I saw 2012 was not a great year for animation movies. There has being quite a few good ones but most of them had this ‘being there done that’ feeling. But finally this one does the magic. By far this is one of the most creative ideas coming to life in an animation and could be the best of that sort in 2012. Maybe I feel that way because I have being a fan of computer games from its early stage and some of the characters and games in this are awaking memories. And for a fact the set of characters in this is truly creative and wonderfully crafted using computer magic. When it comes to the story it is a total satisfying one as well. It doesn't drag or become predictable. And right from the start is amusing to see how it rolls out. A very good job done by Disney crew that will be remembered for a long time, just like we remembered Toy Story.

 

මගේ හැඟීමට අනුව 2012 වසර පරිගණක සජීවිකරණ චිත්‍රපටි වලට ඉතාමත්ම හොඳ වරක් නොවෙයි. බොහෝ චිත්‍රපටි කරලියට පැමිණියත් ඒවායේ යම් කිසි මින් පෙර දුටු හුරු බවක් තිබීම නිසාම ඒවා එතරම්ම ඉස්තරම් ගණයට අයත් නොවුනි. නමුත් අවසානයේදී මේ චිත්‍රපටිය ඒ සියල්ල අභිබවා විජාවක් මෙන්විමට සමත්ව තිබේ. මෙතෙක් කල් බිහි වුනු පරිගණක සජීවිකරණ චිත්‍රපටි අතුරින් මෙය ඉතා අසමසම කතාවකින් හෙබි වන අතර 2012 වසරේ තිර ගත වුනු වඩාත්ම හොඳ සජීවිකරණ චිත්‍රපටිය විය හැකිය. සමහරක් විට මා හට එසේ සිතෙන්නේ කුඩා කල සිටම පරිගණක ක්‍රීඩා වලට තිබුණු ඇල්ම නිසා විය හැකි අතර මෙහි එන චරිත සහ කතාව බොහෝ මතකයන් පුබුදුවන එකක් වෙයි. එම චරිත ඉතා නිර්මානශිලිව පරිගණක භාවිතයෙන් නිමවා ඇති අයුරූ ඇත්තෙන්ම සුන්දරය. එමන්ම මෙහි එන කතාවත් තෘප්තිමත් එකක්. එය කිසි සෙත් කම්මැලි හෝ දිවැසින් කිව හැක්කක් නොවී ස්ථාවරව ගලා යන්නේ ප්‍රේක්ෂකයා පුදුමයට පත් කරමින්. මින් පෙර තිර ගත වුනු Toy Story වැනි චිත්‍රපටි මෙන් මේ චිත්‍රපටියද නැවුම් අත්දැකීමක් වන අතර බොහෝ කලක් මතකයේ රැඳෙන්නක් වනු ඇත. ඩිස්නි සමාගමේ නිරමානශීලි සමුහයේ හොඳ නිෂ්පාදනයක්.

 

I rate this 3.5/5

 

Wreck-It Ralph (2012)

Animation

 

Synopsis: A video game villain wants to be a hero and sets out to fulfill his dream, but his quest brings havoc to the whole arcade where he lives. (IMDB)

 


No comments:

Post a Comment

අනෙක් අයත් එක්ක බෙදා ගන්න

Related Posts Plugin for WordPress, Blogger...