Pages

Sunday, February 10, 2013

We Don’t Live Here Anymore (2004)




This movie speaks of one of the most critical issues of marriage in a most casual way. Adultery which is mostly taken as a reason for separations doesn't seems to click that hard to the four people in this. For a moment you might wonder if these people are numb of their mundane monotonous life. Or somewhat sinfully happy of their partners are involved with someone else so that in return they feel good about their own dirty secrets. This confusion brings in the beauty of the whole plot. It’s about dissatisfaction's of life and trying to live through them portrayed very well through a cinema.

මේ චිත්‍රපටිය විවාහය හා බැඳුනු මහත් බරපතලම ප්‍රශ්නයක් පිළිබඳව ඉතාමත්ම සාමන්‍යය අයුරකින් කතා කරන එකකි. විවාහ දෙදරා යාමේ මුලික පදනමක් සපයන පරදාර සේවනය මේ කතාවේ සිටින හතරදෙනාටනම් එතරම්ම ප්‍රශ්නයක් නොවන බවකි පෙනෙන්නේ. විටෙක ඔබට හිතෙන්නේ ඔවුන් තමන්ගේ ලෞකික නීරස ජීවිතය නිසාම මනස හිරි වැටී ඇති සෙයකි. තවත් විටෙක ඔවුන් ඔවුන්ගේ සහකාරයින්ගේ අයතා සම්බන්දතා ගැන පවිටු සතුටක් ලබන්නේ එනිසාම තමන්ගේ රහස් ජීවිතය ගැන ඔවුනට යම් කිසි තෘප්තියක් ලැබෙන හෙයින්ම විය හැකිය. මේ සියලු කාරනා එක් කොට ගත් කල මේ චිත්‍රපටයේ කතාවට අඳුරු රසවත් බවක් ලැබෙයි. එය හුදෙක්ම ජීවිතයේ අසතුටු බව සහ ඒවා තුලින් ජීවත් වීමට වෙර දැරීම ගැන කියවෙන චිත්‍රපටියකි.

I rate this 3/5

-Priyantha Bandara
We Don’t Live Here Anymore (2004)
Drama
Synopsis: An indiscretion between two close friends tears down their respective marriages. (IMDB)

No comments:

Post a Comment

අනෙක් අයත් එක්ක බෙදා ගන්න

Related Posts Plugin for WordPress, Blogger...