Pages

Saturday, February 9, 2013

Souls Of Sand (2010) (India/Hindi)




It is perfect to say that this movie has one of the best yet subtle transformations of genres. It starts as a very slow yet curious filled mellow drama. The mood created by the characters and atmosphere is not similar to any other. It is a complete satisfaction from the start as it is. And then it slowly change its color to red from yellow. The plot gradually turns dark and suspenseful. But still it does not loose its artistic dramatic touch. Each scene is well planned and each frame is photographic. The ending some might say to be too perfect and predictable. But it’s not the only way that things could have ended. There are other possibilities as well. Yet this story is woven beautifully from start to end and bring about few of the best characters as well.

But the most mind boggling part is that this plot is partially similar to many masala type Indian movie plots we have seeing for decades. But still you don’t realize it until you sit back and think over the events of the whole movie. Isn't that a brilliant thing?

මේ චිත්‍රපටිය ඉතාමත් සාර්ථක ලෙස දිවෙන අතරතුරේදී කතාවේ ප්‍රභේදය වෙනස් වන එකක් බව කිවොත් නිවැරදි. මෙයට මන්දගාමී නාට්‍යමය හුරුවක් සහිතව කුතුහලය දනවන ආරම්භය ඇත. විස්තර නොකළ චරිත සහ පසුබිම් වාතාවරණය තුලින් එය යම් කිසි අව්‍යාජ මනෝභාවයක් මවයි. මුල පටන්ම සිනමා තෘප්තියෙන් යුතු කතාව යම් ස්ථානයකදී මන්දගාමී කහ පැහැයෙන් රුදුරු රතු පැහැයට හැරෙයි. ඉන් පසු එය අඳුරු කතා තේමාවකට වඩාත් සමීප වන්නේය. නමුත් එය චිත්‍රපටිය මුල සිටි ඇති සුන්දර නාට්‍යමය කලාත්මක ගතිය එලෙසම පවත්වා ගනියි. සියලු රුප රාමු මනාව අමුණන ලද ඒවා වන අතර සැබෑ චායාරුපමය ගතියක් උසුලයි. කතාවේ අවසානය ඔබ සමහරක් විට ව්‍යාජ සහ කලින් කිව හැකි එකක් ලෙස අර්ථ දක්වනු හැකියි. නමුත් මෙය අවසානය සිදු වීමේ එක සම්භාවිතාවක් පමණි. කෙසේවෙතත් මේ චිත්‍රපටිය මුල සිට අගට ඉතා සුන්දරව ගෙතුණු තිරය මත දක්නට හැකි ඉස්තරම් චරිත කිහිපයක්ද ගෙන එන එකක්.

 

නමුත් සිත සලිත කරවන කරුණ නම් මෙහි කතාව ඔබ මෙතෙක් ඇති පදම් දැක ඇති හින්දි චිත්‍රපටි වල පට්ට ගැසුණු කතා වලට බොහෝ සෙයින් හුරුවක් දැක්වීමයි. නමුත් ඔබට ඒ බව වැටහෙන්නේ චිත්‍රපටිය අවසාන වී එහි සිදුවීම් ගැන මනාව විශ්ලේෂණය කිරීමෙන් පසුවයි. එයම අරුමයක් නොවේද ?

 

I rate this 4/5

 

-Priyantha Bandara

 

Souls Of Sand (2010) (India/Hindi)

Drama | Crime 

 

Synopsis: Bhanu Kumar, a lower caste watchman, stands guard at his master Lakhmichand Ahlawat's silica mine, protecting it even after it has shut down. No one is allowed to enter the premises, nor even engage him in conversation while he is on sentry duty. He is a statue-like figure, watching over an abandoned property in the middle of nowhere. (IMDB)


No comments:

Post a Comment

අනෙක් අයත් එක්ක බෙදා ගන්න

Related Posts Plugin for WordPress, Blogger...