Pages

Thursday, February 14, 2013

The Impossible (2012)




Movies based on true events related to nature’s catastrophes are often very powerful and touching. And they are equally challenging to make. The Impossible (2012) is the second best of such movies I have witnessed that bows only to one of such kind which is Aftershock (2010/Chinese). But this movie has deep relativity to us as people who are living in a nation which got a severe beating by the 2004 Tsunami. Some of the scenes in this are so powerful and emotional that no beating heart can escape its

Influence and no blinking eye can escape a tear.

 

This could be the best ever re creation of a tsunami event on screen that is simply way beyond what the viewer might expect to see. It is breathtakingly heavy in its emotional values and stunningly mind blowing in production quality. And the wonderful performance by the main lead and the child actors are worthy of the time you spend on it.

 

සත්‍යය ස්වභාවික විපත් හා බැඳුනු  කතා රැගත් චිත්‍රපටි බොහොමයක්ම වෙලාවට ප්‍රබල සහ හිතට දැනෙන ඒවා වෙයි. The Impossible (2012) එවැනි චිත්‍රපටියක් වන අතර මාගේ දැනීම පරිදි එය දෙවැනි වන්නේ චීන චිත්‍රපටියක් වන Aftershock (2010) ට පමණයි. නමුත් මේ චිත්‍රපටිය 2004 වසරේ ඇතිවුණු සුනාමි ව්‍යසනයෙන් හොඳින් බැටකෑ අප වැනි රටක වෙසෙන අයට බොහොමත්ම සමීපයි. මෙහි සමහරක් ජවනිකා කෙතරම්ම සංවේදී ඒවාද යත් කිසිදු ගැහෙන හදවතකට ඒවායේ ඇති ඛේදනීය බවින් මිදීමට හෝ කිසිදු ඇසි පිය හෙලන ඇසකට කඳුළකින් මිදීමට නොහැකි වනු ඇත.

 

සිනමා තිරය මත සුනාමි අවස්තාවක් නැවත ප්‍රතිස්ථාපනය කෙරුණු ඉතාමත්ම සාර්ථක චිත්‍රපටිය මෙය විය හැකි අතර එය ප්‍රේක්ෂකයාගේ අපේක්ෂාවන්ගෙන් ඔබ්බට දිවෙන බව පැහැදිලිය. හුස්ම තද වන තරම් සංවේදී මේ චිත්‍රපටියේ නිෂ්පාදන වටිනාකමත් විශිෂ්ට මට්ටමක පවතියි. එසේම ප්‍රධාන නළු දෙපල සහ ළමා නළුවන් තිදෙනාගේ සුන්දර සහ සංවේදී රංගනය එක් කල විට මෙය නැරඹීමට ගත කල කාලය ඇත්තෙන්ම වටිනාකමක් සහිත එකකි.

 

I rate this 4/5

 

-Priyantha Bandara

 

The Impossible (2012)

Drama | History | Thriller

 

Synopsis: An account of a family caught, with tens of thousands of strangers, in the mayhem of one of the worst natural catastrophes of our time.(IMDB)


No comments:

Post a Comment

අනෙක් අයත් එක්ක බෙදා ගන්න

Related Posts Plugin for WordPress, Blogger...