Pages

Wednesday, February 13, 2013

Upside Down (2012)



In recent past I have seeing only two sci fi movies that themed on humanity and love that’s worth mentioning of. One is Love (2012) which has a deeper version of love than we commonly speak of and the other is this one which is simply a remarkable feat of love in a more Romeo Juliet genre. Produced with ample amount of breath taking CG and at times too perfect than reality, Up Side Down is very rich in emotional department which many sci fi movies fail. And the plot is nothing like ever seeing which is a big plus for the success of this movie. More than a sci fi it feels like some fantasy flick with fantasy people who are from a planet we have never seeing.

 

මෑත කාලයේදී මාදුටු විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටි වලින් ආදරය සහ මනුෂ්‍යත්වය ගැන කියවෙන කතා සහිත චිත්‍රපටි වලින් මා මතකයට නැගෙන්නේ දෙකක් පමණි. එකක් නම් Love (2012) නමැති අප නිතර නොදකින වඩාත් මිනිසාගේ පැවතීම හා බැඳුනු ආදරය ගැන කතා කෙරෙන චිත්‍රපටිය වන අතර දෙවැන්න මෙයයි. මේ චිත්‍රපටිය ඉතාමත්ම මනරම් වුනු රෝමියෝ සහ ජුලියට් ගනයේ ප්‍රේම වෘතාන්තයකි. හැඟීම් වලින් බොහෝ සම කාලින විද්‍යා ප්‍රබන්ධ ඇත්තෙන්ම බංකොලොත්. නමුත් අතිශය සාර්ථක සහ විටෙක සැබැවටත් වාඩා වැඩි ලස්සන පරිගණක විජ්ජා වලින් ගහන මේ චිත්‍රපටිය බොහෝ විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටි වලටා වඩා හැඟීම් බර එකක් වීමත් විශේෂත්වයක්. එසේම මෙහි එන කතාවත් අද්විතීය එකක් වීම තුල චිත්‍රපටියේ කුතුහලය තවත් වැඩි වෙයි. විද්‍යා ප්‍රබන්ධයකට වඩා ඔබ්බට ගිය මෙහි චරිත අප කිසි දා නොදුටු ග්‍රහ ලෝකයක වෙසෙන මිනිසුන් ගැන ලියවුනු අපුර්ව සිහින කතාවක් මෙන් හැඟෙයි.

 

මුහුණට මුනුනලා ඉතා ආසන්නයේ පිහිටා තිබෙන ග්‍රහ ලෝක දෙකක ජීවත් වන පෙම්වතුන් යුවලක් ඔවුන්ගේ ග්‍රහ ලෝක වල තිබෙන පරස්පර ගුරුත්වාකර්ෂණ ශක්තින් සහ සමාජයීය වෙනස් කම් නිසා අත් විඳින දුක් කම් කටොලු මෙහි මුලික තේමාවයි.

 

I rate this 3/5

 

-Priyantha Bandara

 

Upside Down (2012)

Sci Fi | Romance

 

Synopsis: Adam and Eden fell in love as teens despite the fact that they live on twinned worlds with gravities that pull in opposite directions. Ten years after a forced separation, Adam sets out on a dangerous quest to reconnect with his love. (IMDB)

No comments:

Post a Comment

අනෙක් අයත් එක්ක බෙදා ගන්න

Related Posts Plugin for WordPress, Blogger...