Pages

Monday, February 18, 2013

The Master (2012)



Here comes another powerful movie from the creator of Punch Drunk Love (2002) and Magnolia (1999), Paul Thomas Anderson. And it is nothing but brilliant. And it’s brilliant not only in the story telling but in many aspects that a movie should be. And no doubt it has two of best of the best performances by male actors in 2012 (or ever) delivered by Joaquin Phoenix and Phillip Seymour Hoffman. Those two portray two roles which are like two sides of the same coin in its deep nature so powerfully.  When you really concentrate on the amount detail that goes in to every second of their acting it is completely overwhelming.


Coming to the plot which is the other major contributor to the strength of The Master it sure is not shallow. Maybe it goes deeper as much as you want it to be. If you want to limit yourself thinking it’s drama about an unsettled sailor who lost his way and a founder of a cult who has very different lives for each other then let it be. But if you realize the underlying similarities of the two characters and the gruesome truths hidden in plain sight then you might describe The Master as a masterpiece.


මේ Punch Drunk Love (2002) සහ Magnolia (1999) වැනි විශිෂ්ට චිත්‍රපටි අප වෙත තිලින කල පෝල් තෝමස් ඇන්ඩර්සන් ගේ නවතම සිනමා කෘතිය මෙය වන අතර වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම එය අති විශිෂ්ට එකක් වෙයි. එහි විශිෂ්ටත්වය පවතින්නේ කතාවේ පමණක්ම නොවන අතර සිනමා කෘතියක මුලිකව තිබිය යුතු ගුණාංග බොහොමයක් තුලයි. එසේම සැක සහිතව කිව යුතු කරුණක් නම් 2012 වසරේ (හෝ සිනමා ඉතිහාසයේ) දක්නට ලැබුණු හොඳම රංගනයන් දෙකක් ජෝකුවීන් ෆීනික්ස් සහ ෆිලිප් සය්මෝර් හොෆ්මන් විසින් මේ චිත්‍රපටියෙහි රඟපානු ලබන බවයි.


කතාව දෙස අවධානය යොමු කිරීමේදී එය The Master චිත්‍රපටියේ තවත් සවිමත් අංගයකි. එසේම එය කිසි සේත්ම නොගැඹුරු එකක් නොවෙයි. සමහරක් විට එය ඔබ සිතන තරමේ ප්‍රමාණයට ගැඹුරින් වැඩි විය හැකිය. ඔබේ සීමාව වන්නේ මානසිකව යම් කිසි ගට්ටනයකට ලක් වුනු නාවික සොල්දාදුවෙක් සහ තමන් විසින් සොයා ගත් ඇදහිලි කල්ලියක නායකයකු වටා ගෙතුණු එකිනෙකට බොහෝ වෙනස් වුනු චරිත දෙකක් සහිත කතාවක් නම් එය එසේ වන්නේය. නමුත් ඔබ දකින්නේ මේ චිරිත දෙක බෙහෙවින් සමානකම් ඇති එකම කාසියක දෙපැත්තක් ලෙසනම් එය එසේද විය හැකිය අතර එවිට ඔබට මේ කතාවේ ඇති තරමක් බිහිසුණු සත්‍යයන් වැටහෙනු ඇත. එසේ වූ කල් හි ඔබ මේ චිත්‍රපටිය ඇත්තෙන්ම අග්‍රගන්යය එකක් ලෙස හඳුන්වනු ඇති.


I rate this 4/5

The Master  (2012)

Drama


Synopsis: A Naval veteran arrives home from war unsettled and uncertain of his future - until he is tantalized by The Cause and its charismatic leader. (IMDB)

No comments:

Post a Comment

අනෙක් අයත් එක්ක බෙදා ගන්න

Related Posts Plugin for WordPress, Blogger...