Pages

Tuesday, February 26, 2013

War Witch (2012) (Canada/French)




One thing is certain that Africa has immensely fueled the movie industry with ample amount of stories of blood. Brutality and the crimes against humanity in the African region is not an alien subject for movies at all. Yet no matter how many we must have seeing before there is always something new to present. And this one speaks of war, crimes and life through the eyes of a 12 year of girl who is a child soldier and a victim of war. Some of the events that take place in this are humanly impossible to bear up. But knowing that there is room for such catastrophes to takes place in real situations like this is shocking.

 

War Witch is a strikingly powerful drama that speaks of an ugly side of the world and people. It is well directed, well performed (By many unknown faces) and well presented. There is a solid plot that maybe possible of giving you unforgettable nightmares. This is not a horror story but the lives lived through hell on earth indeed looks like one.

 

අප්‍රිකාව යනු රුධිරයෙන් නැහැවුණු කතා ගොඩක් සිනමාවට ගෙන ඒමට තෝතැන්නක් වුනු දේශයක් ලෙස එක හෙලා කිව හැකි වෙයි. අප්‍රිකාව තුල ඇති වුනු කෘරත්වය සහ මනුෂ්‍යා වර්ගයා හට කෙරුණු මහා අපරාධ සිනමාවට අමුතු දෙයක් නොවෙයි. ඒ කෙසේ වෙතත් අප කෙතරම් මෙවැනි දේ දැක තිබුනද විටින් විට තවත් නැවුම් මුහුණුවරක් ගත් චිත්‍රපටි එලි දකියි. මේ චිත්‍රපටිය වයස අවුරුදු 12 දී ළමා සෙබළියක් මෙන්ම යුද්ධයේ ගොදුරක් බවට පත් වුනු දැරියකකේ ඇසින් ජීවිතය දකින්නට දරන එවැනි නැවුම් උත්සාහයකි. මෙහි සමහරක් සිදුවීම් මානුෂික අයුරකින් විග්‍රහ කිරීමට නොහැකි තරම් කෘර ඒවා වෙයි. මෙය චිත්‍රපටියක් පමණක් වුවත් වෙවැනි දේවල් සැබෑ ලොව තුල සිදු වීමට තරම් ඉඩ කඩ ඇති බව තේරුම්ගැනීම අතිශයින්ම ශෝචනීය කරුණකි.

 

War Witch යනු මිනිසාගේ විරූපී පැති කඩක් ගැන කතා කරත කලාත්මක හුරුවක් සහිත ප්‍රබල චිත්‍රපටියකි. එය හොඳින් අධ්‍යක්ෂණය කර ඇති අතර හොඳ රන්ගනයන්ගෙන්ද (සියල්ල පාහේ අලුත් මුහුණු) සමන්විතයි. කතාවේ ඇති කෘරත්වය නිසාම සමහර විටෙක නපුරු හීන ජනිත කරවන්නටත් එයට හැකි. මෙය බිහත්සය දනවන චිත්‍රපටියක් නොවුනද සමහරුන්ගේ ජීවිත මෙලොව අපායක ගෙවෙන බව හඟවන එකක්.

 

I rate this 4/5

 

War Witch (2012)

Rebelle (Original Title)

Drama War

 

Synopsis: Somewhere in Sub-Saharan Africa, Komona a 14-year-old girl tells her unborn child growing inside her the story of her life since she has been at war. Everything started when she was abducted by the rebel army at the age of 12. (IMDB)

No comments:

Post a Comment

අනෙක් අයත් එක්ක බෙදා ගන්න

Related Posts Plugin for WordPress, Blogger...