Pages

Sunday, February 3, 2013

Flight (2012)




Usually most of the movies start slow and become tense and thrilling by the end. But this for a change is quite tense and thrilling at the first half and moves on to become slow and dramatic towards the end. But there is no harm dong by being so. It is a very good movie with a unique story line that has enough to offer though it’s quite lengthy. The planes take off and crash sequence is simply one of the best of that sort and gives the chills as if you’re right inside the flight. It’s very well made in all aspects.

 

And coming to the more serious plot of the pilot and his alcohol issue it is again presented touchingly. The large part of the movie is a drama surrounding a man who is struggling to give up his drinking problem but shamelessly becoming a victim of it over and over. Equipped with solid performance by Denzel Flight is a movie that will take you on a crash landing course but keeps you alive at the end.

 

අප දකින බොහොමයක් චිත්‍රපටි සෙමෙන් ආරම්භ වී අවසානය වන විට ආතතිය ඇති කරවන තරම් ත්‍රාසජනක බවක් උසුලන ඒවා. නමුත් මේ චිත්‍රපටිය යම් කිසි විශේෂ බවක් දනවමින් මුලදී ඉතා ත්‍රාසජනක වන අතර අවසානය වනවිට බොහෝ නාට්‍යමය හුරුවක් ඔබවනවා. නමුත් එය කිසි සේත්ම චිත්‍රපටියේ හොඳ කමට භාදාවක්නම් නොවෙයි. සාර්ථක කතාවක් සහිත මේ චිත්‍රපටිය තරමක් දිගු වුවත් ඉතා හොඳ එකක්. මෙහි ගුවන් යානයක් ගුවනට නැංවීම සහ එය පොළොවට කඩාවැටීම යන දෙක අතිශය සාර්ථකව ඉදිරිපත් කෙරෙන ප්‍රේක්ෂකයාට එම ගුවන් යානය තුල සිටිනවාක් තරම් බියක් සහ ත්‍රාසයක් දැනවීමට තරම් එය සමත්.

 

එමෙන්ම චිත්‍රපටියේ අනෙක් ප්‍රධාන අරමුණ වන ගුවන් නියමුවා සහ ඔහුගේ මත පැන් ඇබ්බැහිය පිලිබඳ කතාවත් ඉතා හොඳ එකක්. චිත්‍රපටියේ වැඩි කොටසක් වැය වන්නේ මත් පැනට ඇබ්බැහි වුනු මිනිසෙකු සහ ඔහුට එයින් මිදීම ඇති අවශ්‍යතාවයත් ගැන කීමට වන අතර ඔහු නැවත නැවතත් නිර්ලජ්ජිතට එයට ගොදුරු වන අයුරුත් පෙන්වීමටයි. ඩේන්සිල්ගේ සාර්ථක රංගනයත් සමග මේ චිත්‍රපටිය ප්‍රේක්ෂකයාව නොමරා මරණය අභියසටම ගෙන යන්නට සමත්.

 

I rate this 3.5/5

 

-Priyantha Bandara

 

Flight (2012)

Drama

 

Synopsis: An airline pilot saves a flight from crashing, but an investigation into the malfunctions reveals something troubling.(IMDB)

No comments:

Post a Comment

අනෙක් අයත් එක්ක බෙදා ගන්න

Related Posts Plugin for WordPress, Blogger...