Pages

Wednesday, February 6, 2013

The Sessions (2012)




There is lot of movies out there which speaks of disability and individuals who strive to win life midst it. But this movie is not entirely about winning life as we imagine it for a disable person. It’s about a person who is disabled and living a limited life but finally realizing that he should not die as a virgin. Blessed by a good sense of humor that woman likes he conquers the minds of few beautiful ladies. And finally when he finds the joy of sex and physically being with a woman he realizes that his life is complete and there is little he can ask for more. A wonderfully crafted mellow drama that at times frustrating yet surprisingly funny.

 

ආබාදිත පුද්ගලයින් සහ ඔවුන් දහිර්යයෙන් යුතුව ජීවිතය ජය ගන්නා අයුරූ ගැන පෙන්වන චිත්‍රපටි එමට ඇත. නමුත් මේ චිත්‍රපටිය එවැනි එකක්නම් නොවේ. මෙහි කතා වස්තුව වන්නේ බොහෝ කාලයක් පටන් ආබාදිතව ඉතා අසීරු ජීවිතයක් ගෙවන අයෙකු තව දුරටත් තම ලිංගික ආශාවන් සඟවාගෙන සිටිය නොයුතු බව වටහා ගැනීමයි. කාන්තාවන් ඇලුම් කරන විශේෂ හාස්‍යය මුසු කතා ශයිලියකින් හෙබි ඔහුට ඔවුන්ගේ සිත් දිනා ගැනීමට හැකිවනමුත් ශාරීරිකව ඇති දුබලතා නිසා ඔවුන් සමග එක වීමට නොහැකි මෙන්ම සිතින් මහත් පසු තැවිල්ලකට නතු වෙනවා. නමුත් අවසානයේ වයිද්‍යය සහය ලබා ගන්නා ඔහු කාන්තාවක් සමග සැබවින්ම ලිංගිකව එක් වීමේ භාග්‍යය ලබන අයුරූ මේ සංවේදී සිනමා කෘතියේ කතාවයි. ඔහුගේ ආබාදිත ජීවිතයේ ඔහු ලබන සුන්දර ජයග්‍රහණයක් බවට එය පත්වීම තුල මේ චිත්‍රපටියේ සාර්ථකත්වය මනාව පෙනෙනවා. The Sessions සුන්දර නාට්‍යමය හුරුවක් සහිත විටෙක ඉච්චභන්ගත්වයත් තවත් විටෙක බලාපොරොත්තු නොවූ ලෙස හාස්‍යය මුසු චිත්‍රපටියක්.

 

I rate this 4/5

 

-Priyantha Bandara

 

The Sessions (2012)


Drama


Synopsis: A man in an iron lung who wishes to lose his virginity contacts a professional sex surrogate with the help of his therapist and priest.(IMDB)


No comments:

Post a Comment

අනෙක් අයත් එක්ක බෙදා ගන්න

Related Posts Plugin for WordPress, Blogger...