Pages

Friday, February 8, 2013

Harud (2010) (India/Hindi)




Harud is a drama that takes the viewer in to the harsh life of people living in Kashmir somewhere in Indu Pakistan border. The director lets the viewer to follow the main lead who hardly speaks anything. For better half of the movie the viewer is let to imagine most of the stuff about him and even at the end there are some questions unanswered  But the main focus of the movie is to show the different life in an area where military has control and the lifes of people who live in fear day in and day out. Though the life seems normal they don’t even have the privilege to use mobile phones which is one key highlight of the movie. And most of the things happen in the movie are distant from each other and has little relativity on surface but strongly connected to the thematic plot that runs under. However I personally find the ending to be kind of unexpected and abandon the viewer.

 

හරුඩ් යනු ඉන්දු පකිස්තාන් සීමාවේ කාශ්මීරයේ යම් ස්ථානයක ජනතාවගේ ජීවිතය අලලා ගෙතුණු නාට්‍යමය චිත්‍රපටියක්. අධ්‍යක්ෂවරයා කතාව ගොතන්නේ බොහෝ විට නිශ්ශබ්ද ප්‍රධාන චරිතයක් මුල් කොට ගෙනයි. ඔහුගේ චරිතය තරමක් ගුප්ත එකක් වන අතර චිත්‍රපටියේ අවසානයේදී පවා යම් දේවල් ප්‍රශ්නාර්ථයක් ලෙසින්ම පවතී. නමුත් චිත්‍රපටියේ මුලික අරමුණ වන්නේ එම ප්‍රදේශයේ ජීවත් වන මිනිසුන් හමුදා පාලනය නිසා විඳින දුක් ගැහැට සහ ඔවුන්ගේ ජීවිත වල ඇති අරුත්සුන් බව විදහා පෑමයි. සමහරක් විට මෙහි ජීවිතය සාමාන්‍යය ලෙස පෙනුනද ඔවුනට ජංගම දුරකථන භාවිතයට පවා අවසර නොමැතිකම කතාවේ ප්‍රධාන සංකේතයකි. කතාවේ සිදුවන දේවල් මතුපිටින් එතරම් එකිනෙකට සම්බන්ධයක් නැති ඒවා වුවද ඇතුලතින් ඒවායේ තද බැඳීමක් තිබේ. කෙසේවෙතත් කතාව අවසානයේදී සිදුවන අනපේක්ෂිත සිදුවීමක් නිසා ප්‍රේක්ෂකයාව මුලාවුවක් සේ හැඟීමක් මාහට දැනේ.

 

I rate this 3/5

 

-Priyantha Bandara

 

Harud (2010) (India/Hindi)

Drama

 

Synopsis: Rafiq and his family are struggling to come to terms with the loss of his older brother Tauqir, a tourist photographer, who is one of the thousands of young men who have disappeared, since the onset of the militant insurgency in Kashmir. After an unsuccessful attempt to cross the border into Pakistan,to become a militant, Rafiq returns home to an aimless existence. Until one day when he accidentally finds his brother's old camera.(IMDB)

 

 

No comments:

Post a Comment

අනෙක් අයත් එක්ක බෙදා ගන්න

Related Posts Plugin for WordPress, Blogger...