Thursday, December 13, 2012
The Bang Bang Club (2010)
The
Bang Bang Club (2010)
Drama
Out of all the movies based upon African region and its
conflicts spanning across ethnic issues, politics and even diamonds, The Bang
Bang Club hold a very special place for two reasons. One that it’s not just
another fiction written to inflate the ugly side of war but it’s actually based
on true events. Two it is not from the view point of a rebel, victim or a
soldier but its photographers perspective. And being true and having a neutral
stand point this movie is quite impressive and effective.
Maybe it provides some answers to the burning question most
of us throw at war journalists. How can they see all that pain and suffering in
the front but do what they do and that is taking photographs but not helping
the dying and vulnerable people? The simplest answer would be that their job is
to report but not to get involved. But sometimes even I tend to wonder are
these set of journalists are actually not human. Maybe they are not. Or maybe
they are human enough to understand that their part of the war is showing its
reality to the rest of the world so that the silent will awaken to create a
voice that would eventually help those suffering people on the ground. Yet that
part is for you to decide.
The movie is very well made with deep emotional value
created with good performance and plot circumstances. It grows from being a
light weight movie to a thorough explanation to a conflict and its devastation.
Many scenes are quite graphic and faint hearted may not be pleased. And this
has very impressive production value that the attention to detail is well made.
I being a photographer myself have many angles to connect
with this story. But as a layman I salute all the war journalists out there who
risk their lives and souls to capture the perfect frame.
අප්‍රිකාව සහ එහි වරින් වර ඇති වූ
සිවිල් යුද්ධ, දේශපාලනමය සහ ජාතිවාදී ගැටුම් සහ හොර දියමන්ති ගැනද බොහෝ චිත්‍රපටි
අප දැක තිබෙනවා. ඒ අතුරෙන් මේ චිත්‍රපටිය විශේෂ තැනක් ගන්නේ හේතුන් දෙකක් නිසය්.
මුලින්ම එය හුදෙක් ප්‍රබන්ධයක් නොවන අතර එහි බොහෝ දෑ සත්‍යය සිදුවීම් වෙයි. දෙවැන්න
එය යුද්ධය පිලිබඳ සොල්දාදුවෙකුගේ හෝ එයට ගොදුරක් වූ අයෙකුගේ දෘෂ්ටි කෝණයෙන් නොව
පුවත් චායාරුපශිල්පින්ගේ ඇසින් ඉදිරිපත් විමය්. මේ කාරනා දෙක නිසාම එය ප්‍රබල
ස්ථානයකට වැටෙන බවය් මගේ අදහස.
පුවත් වාර්තාකරුවන් වෙත අප නිතර එල්ල
කරන ප්‍රශ්නයකට යම් කිසි විසඳුමක්ද මෙහි තිබේ. එනම් යුද්ධයකදී හෝ එවැනි හද කම්පා
කරවන මොහොතකදී පවා මානුෂිකව ඒ අසරණයින්ට උදවු වනවා වෙනුවට චායාරුපගැනීමට තරම්
ඔවුන්ගේ සිත් දැඩි වන්නේ කෙසේද යන්නය්. එයට සරලම පිළිතුර වන්නේ ඔවුන්ගේ වගකීම
පින්තුර ගැනීම මිසක ඒ ස්ථානයේ සිදු වන සිදුවීම් සමග ගැටීම නොවන බවය්. නමුත් එය කිසි
සේත්ම මානුෂික පිළිතුරක් නොවෙය්. නමුත්
සැබවින්ම ඔවුන්ගේ මානුෂිකත්වය ඉන් ඔබ්බට විහිදෙන බවකුත් පෙනේ. එනම් ඔවුන්ගේ හද
සලිත කරවන පින්තුර දැකීමෙන් පසු ඇතිවන ආන්දෝලනාත්කම තත්වයන් තුලින් සැබවින්ම යුධ
සහ ඒවායේ දරුණු කම සහ ඒවා නතර කිරීමට ඇති වන බලපෑම්. සමහරක් විට එවැනි
වාර්තාකරණයන් සිදු නොවන්නට සිදු වන මිනිස් ඝාතන ගණන බොහෝ වැඩි වීමේ අවදානනක්
නිතැතින්ම තිබේ.
චිත්‍රපටියක් වශයෙන් මෙය සාර්ථක
එකකි. එය හොඳ රඟපෑම් සහ උසස් නිෂ්පාදන වටිනාකමකින් යුතුවෙය්. නමුත් බොහෝ දර්ශන
සාපරාධි ක්‍රියා අමු අමුවේ ප්‍රදර්ශනය කරන නිසා සමහරෙක් හට නැරඹීමට අපහසු වීමටද
හැක.
පෞද්ගලිකව මාද චායාරුපශිල්පියෙකු
නිසාවෙන් මෙහි කතාව මා හට බොහෝ කෝණයන් වලින් අදාළ වෙය්. එසේ නොවුනද ජීවිතය සහ තම
ආත්මය පරදුවට තබා එවැනි අර්බුධ ඇති ස්ථානවල පුවත් වාර්තාකරණ එඩිතර චායාරුපශිල්පිනට
මගේ ප්‍රණාමය හිමි වෙයි.
4/5
-Priyantha
Bandara
Synopsis:
A drama based on the true-life experiences of four combat
photographers capturing the final days of apartheid in South Africa (IMDB)
Labels:
2010,
4/5,
critic,
Drama,
Frank Rautenbach,
Malin Åkerman,
Movie,
movie review,
priyantha Bandara,
rating,
Review,
Ryan Phillippe,
Steven Silver,
Taylor Kitsch
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment