2046 is an artistically mesmerizing, cinematographically
dramatic piece of modern movie running on multiple timelines but not
contemporary. It’s subtle and thought
stimulating but a puzzle of its own genre that some of us may not call as
totally fulfilling. There is an open ending leads nowhere but in to an abyss of
emotions and character. It’s very slow phased and segmented. There are few
chapters of the same story but some not really is in a particular order. But
somewhere down the line we get to connect the dots but more dots seems to
appear in the horizon.
Maybe Chow is one of the most complicated and self centered
man I saw in a recent movie. He is a drifter for some extent but a cold hearted
writer who doesn’t bother to care about the people who fall for his charm. And
when it comes to Su Li-Zhen and Bai Lang are they used or are they actually
borrowed we tend to wonder. But still in this monotonous, congested city of
Hong Kong everyone seems to be taking advantage over the other. And in those
glimmering colorful lights and glasses full of wine there are many secrets
hidden.
2046 connects a science fiction novel written by Chow and
his inspirations to come up with its story. The presentation is so well made
that the bond between him, the sci fi novel and the character he create seems
to be so real. And there is a huge void in his heart that the viewer feels
along with the tears and the pain of the people he connects with. He doesn’t let
go of his subtle smile or the mustache no matter how twisted situations he
faces. Maybe it’s his identity. Live like
nothing can touch him after all the pain he confronted in the past that makes
him a drifter and a writer.
I will be watching this over and over again in years to
come... And every time I’d see something new.
(From this point onward it's translation in sinhala language )
2046
යනු නවකතාවක නමකි. චෝව් එහි රචකයා එය නම් කරන්නේ ඔහුගේ පැරණි නළඟන එක රැ පෙම්වතිය සිටි
කාමරයේ නොම්බරය නිසාය. ඔහු අඳුරු හොන්කොන් නගරයේ පැලපදියම් වන්නේ 1966 වසරේදී. ඒ
නොම්මර 2047 කාමරයේ. එයින් පසු ඔහුගේ සල්ලාල ජීවිතයේ විටින් විට හඳුනා ගන්නා
තරුණියන් සහ මිනිසුන් ඔහුගේ නවකතාවේ චරිත බවට පෙරලෙය්. ඒ නව කතාව අනාගත ලෝකය සහ
මිනිසුන් තම පැරණි මතකය සොයා 2046 නමැති ස්ථානයට යන දිගු දුම්රිය ගමන ගැනයි. ඒ ගමන
ඔහුට සහ ඔහුගේ අපේක්ෂා වලට එක එල්ලේ සම්බන්ධ වන්නේය. ඒ නිසාම ඔහුගේ වත්මන් ජීවිත
අන්දරයත් මේ නවකතාවත් අතර දෝලනය වන මේ චිත්‍රපටියෙහි කතාව ඉතා සියුම් නමුත් මනස කළඹන
එකකි.
චෝව්
යනු තැනින් තැන ගැවසෙන හිත පිත් නැති කෙටි කාලින පෙම්වතෙක් ලෙස පෙනේ. ඔහුට ගැහැණිය
හුදෙක් කාමාශාවන් සහ තනිකම මකාලන සරල උපාංගයකි. නමුත් ඔහුට පෙම් බඳින සු ලි-සෙන්
හෝ බෙය් ලෙන් එක සේ සිත් තැවුලට පත් වන්නේ ඔවුන්ගේම වරදිනි. චෝව් කිසි සෙත් එම යුවතියන් හට තම ගැඹුරු මානසික
හැඟීම් නොපෙන්වය්. ඔහු යහනෙන් නැගිට යන විට ඇයට මුදල් ගෙවන්නට තරම් කුරිරුද එසේත්
නැත්නම් සානුකම්පිතද යන්න සිතිය යුතු කරුණකි. එසේම ඔහුගේ ජීවිතය කොය්බට ගමන් ගත්තද
ඒ කිසිම තැනෙක ඔහුගේ හදවත් තබා යන්නට තරම් ඔහු බොළඳ නොවේ.
ඉතා
සෙමෙන් දිවෙන 2046 පරිච්චේද කිහිපයකින් යුතු කතාවකි. නමුත් එය දිවෙන්නේ එහි
පිළිවෙලකට නොවේ. නමුත් අවසානයේදී ඔබට එහි පිළිවෙල සකසාගන්නට ලැබුනද ඉන් පසුව ඔබට
ඉතුරුවන්නේ තවත් විවෘත අවසානයක් පමණි. ප්‍රේක්ෂක ඔබට එය රිසි ලෙස පුරවා ගන්නට තරම්
ඉඟි බොහොමයක් ලැබෙය්. නමුත් ඒ කිසිවකින් හෝ ඔබ තෘප්තිමත් වන්නේද කිව නොහැකි. මා මේ
අගනා සිනමා කෘතිය ඉදිරි වසර වලදී නැවත නැවතත් බලනු ඇත. ඒ සැම විටකම මා නොදුටු යමක්
දකිනු ඇත.
I
rate this 4.5/5
-Priyantha
Bandara
2046
(Hong Kong/China/Mandarine)
Drama
Synopsis:
He was a writer. He thought he wrote about the future but
it really was the past. In his novel, a mysterious train left for 2046 every
once in a while. Everyone who went there had the same intention.....to
recapture their lost memories. It was said that in 2046, nothing ever changed.
Nobody knew for sure if it was true, because nobody who went there had ever
come back- except for one. He was there. He chose to leave. He wanted to change. (IMDB)
No comments:
Post a Comment