Just like thousands of crime movies out there this one also
evolves around murder. But murder is not the sole center of it and that’s what
makes this plot unique. This movie speaks of disgusting human behavior that is
solely selfish and narrow minded. But this behavior does not belong to a victim
or a criminal. But to a set of people who have witnessed this horrible crime.
If you wish to see a full story and a crime being solved then this movie will
not deliver what you’re looking for. It’s a mere representation of
psychological reality of modern people. And that’s all it offers.
අපරාධ
ගැන කියවෙන දහසකුත් චිත්‍රපටි වගේම මේ කතාවට පදනම් වන්නේ මිනි මැරුමක්. නමුත් එය
ලක්ශගත වන්නේ එම මිනීමැරුම ගැන නොවීම මේ චිත්‍රපටියේ විශේෂත්වයයි. මෙයින් කතා
කෙරෙන්නේ පිළිකුල් සහගත මනුෂ්‍යය චර්යාවන් සහ ආත්මාර්ථකාමී සහ පටු අදහස් ඇති
මිනිසුන් ගැනයි. ඒ මිනිසුන් නම් අපාරාධය ලක්වුවන් හෝ අපාරාධකරුවන් හෝ නොව එම බිහිසුණු
අපරාධයේ සාක්ෂි කරුවෝය. ඔබ බලාපොරොත්තු වන්නේ අපරාධයක් සහ එහි සුල මුල පෙන්වන
කතාවක් නම් මේ චිත්‍රපටිය ඔබ සඳහා නොවේ. එය හුදෙක් නුතන මිනිසාගේ මනසේ සත්‍යය
ස්වරුපයෙහි පිළිබිඹුවක් මිස වෙනකක් නොවේමය.
I
rate this 3.5/5
-Priyantha
Bandara
One
Night (Original title 38 témoins) (2012) (French/France)
Drama
No comments:
Post a Comment