This
probably is one of the most silent movies that speaks beyond imaginable words.
And it is another mind boggling piece of artistic cinema coming with Ki-Duk Kim’s
visionary directing. The grip that this movie has on the viewer from start to
end is quite powerful. And just like every Ki-Duk Kim movie it leaves with
questions than answers.
The
plot in 3-Iron is is one of the most unique once that I have witnessed. It is
kind of tragic yet blissfully out of this world in a way. The 2 main charactors
in the movie has nothing to say to each other but somewhere
deep within has the strongest bond. They are mischievous but have great respect
to each other and the gratitude towards their lifestyle. And the whole movie is
bound with determination and soul searching that ultimately pays off. But as
viewers we are left to decide the meaning of the things we witness. "It's
hard to tell that the world we live in is either a reality or a dream."
The script says.
සමහරක් විට මෙය ඉතාමත්ම නිශ්ශබ්ද චිත්‍රපටි වලින් වඩාත්ම
වැරෙන් කතාකරන එකක් විය හැකි. එමෙන්ම එය කොරියානු ජාතික මහා සිනමාකරු කි ඩුක් කිම්
විසින් අධ්‍යක්ෂණය කෙරුණු තවත් මනස කළඹන සුළු සිනමා කෘතියක්. මෙය මුල සිට අගටම ශක්තිමත්
ලෙස ප්‍රේක්ෂකයා ග්‍රහණය කර ගනියි. එසේම බොහොමයක්ම කි ඩුක් කිම් චිත්‍රපටි මෙන්ම
මෙයත් අවසානයේදී උත්තර වලට වටා ප්‍රශ්න රැසක් ඉතුරු කරමිනුයි නිමාවට පත් වන්නේ.
මෙහි එන කතාව මා විසින් අත් දකින ලද ඉතාමත්ම අසමසම එකකි.
ජීවත්වීමට හරි හමන් තැනක් නොමැති තරුණයෙක් අනුන්ගේ ගෙවල් වලට හොරෙන් ඇතුළුවී එහි
කල් ගත කරණ අතර එක නිවසකදී ඔහුට හමුවන තරුණියක් සහ ඔහු අතර යම් කිසි බැඳීමක් ඇති
වෙයි. මේ බැඳීම නිසා ඔහුගේ පුරුදු දුරු වෙනවා වෙනුවට ඔහු තවත් එයටම ඇබ්බැහි වෙයි.
මේ කතාව එක අතෙකින් ඛේදාන්තයක් වන අතර තවත් අතෙකින් බෙහෙවින්
සුන්දර එකකි. මෙහි එන ප්‍රධාන නළු දෙපලහට ඔවුනොවුන්ටන කීමට කිසිම දෙයක් නැති වුවත්
ඔවුන්ගේ අභ්‍යන්තරයේ ඇති ගැලපීම සහ බැඳීම අතිශය ප්රබලය. ඔවුන් බොහෝ විට සල්ලාල
ජීවිතයකට කැමති බවක් පෙනුනද ඔවුනට ජීවිතය සම්බන්ධව දැඩි දයාවක් සහ ගවුරවයක් ඇති
බවක් පෙනේ. එමෙන්ම මේ මුළු කතාවම අදිෂ්ටානය සහ ආත්ම ගවේෂණය හා බැඳෙන එකකි. නමුත්
ප්‍රේක්ෂකයින් ලෙස අපට මෙහි සිදුවන දේවල් පිලිබඳ ස්ව නිගනමයකට ඒමට සිදු වෙයි. පිටපත
කියන පරිදි “ මෙලොව සිදු වන දේවල් සැබෑවකද නැත්නම් සිහිනයක්ද කියා කීමට අපහසු වෙයි”
I rate this 4.5/5
3-Iron
(South Korea/Korean)
Bin-jip (original title)
Drama
| Romance
Synipsis: A transient young man
breaks into empty homes to partake of the vacationing residents' lives for a
few days.(IMDB)
No comments:
Post a Comment