Protégé
(2007) (Hong Kong) (Cantonese)
Crime
| Drama
This is another
touching and shocking tale of distress and drug abuse unveiling from the land
of Hong Kong proving that Asian cinema has its dynamites too. The movie is well
directed with a plot that fries brain cells. And the performance of the cast is
no less than respectable. It’s spinning around a cop who is deep undercover in
Hong Kong’s largest drug circle, who is about to become the next Don of the
trade. Will he be able to put the big brain behind bars of will his cover blow
up is for you to find out? But, just like Scarface of the west Protégé from the
east will leave its scars deep. And will dramatically haunt your dreams for
some time.
හොංග්
කොංග් පුරේ දැවැන්තම මත් ද්‍රව්‍යය ජාලයේ අඩියටම හොර රහසේ කිමිදුනු පොලිස්
නිලධාරියකු සහ ඔහුගේ මතට ඇබ්බැහි වුනු අසල්වැසි සුන්දර කාන්තාවක් වට ගෙතුණු සිත
සසල කරවන පුවතක් රැගත් Protégé
ආසියානු සිනමා කෘතියක්. ආසියාවේ සිනමාව කෙතරම් රසවත් එමෙන්ම ප්‍රබල එකක්ද කියා
ඔප්පු කිරීමට මේ චිත්‍රපටිය හොඳ උදාහරණයක්. හොඳ අධ්‍යක්ෂණයකින් සහ පෙර සඳහන් කල
පරිදි සංවේදී කතාවක්ද රැගත් මේ චිත්‍රපටිය සමාජයේ එක් විෂම දුෂිත පැතිකඩක් වෙත ඔබේ
දෙනෙත් විවර කරාවි.
3.5/5
-Priyantha
Bandara
Synopsis: Special agent Nick (Daniel
Wu) is deep undercover in the heart of Asia's lucrative crime trade as he plays
protégé to one of the key players in the game, "Banker" (Andy
Lau).
(IMDB)
No comments:
Post a Comment