Death at a Funeral
(2007)
Comedy
This is a comedy that
happens in the least possible place for a comedy to be, a funeral. And it pulls
off brilliant making some of the rude possibilities in to classic humor. Starts
off as a drama slow and steady it reaches the peak of laughter few times. But
if the things happen in this plot happens at a funeral in real we may see
several more deaths following. Funny!!
මළගෙයක් සහ එහි සිදුවන සිදුවීම් වටා ගෙතුණු හාත්සයෝත්පාදක චිත්‍රපටියක් මෙය. එහි සිදුවන සමහරක් දේවල් සැබෑ ජීවිතයේදී සිදු වුයේ නම් තවත් මළගෙවල්
කිහිපයක් ඇතිවනු නොඅනුමානය්. අනෙකුත් විනෝදාත්මක චිත්‍රපටි වලට වඩා බෙහෙවින්ම
වෙනස් කතා පුවතක් රැගත් මෙය හොඳ සිනා ගොන්නක එකතුවක්. මරණය සහ එහි කිසිදා දැක නැති
ප්‍රහසනය සාර්ථක අයුරින් විදහා දක්වන බවය්
පෙනෙන්නේ.
3/5
-Priyantha Bandara
Synopsis: Chaos ensues
when a man tries to expose a dark secret regarding a recently deceased
patriarch of a dysfunctional British family. (IMDB)
No comments:
Post a Comment