Headshot (2011) (Thailand)
Crime | Drama
This movie is bitter medicine covered with a sweet
coating. It starts like a hit man action thriller but when it progress it
starts to become an in depth soul search. A good cop turned lonely assassin who
seeks to find solace in revenge is what the flick is all about on surface. But
in deep it’s about living, survival and betrayal. And the touch of philosophy
and religion makes it more than just a thriller and ends where it should end as
it starts. It’s the perfect ending for an action movie after a long time.
සමාජයේ වරදින් කුලී මිනිස් ඝාතකයකු බවට පත්ව වන හිත හොඳ
පොලිස් නිලධාරියෙකු වටා ගෙතුණු සංවේදනිය කතාවක්. වෙනස් හුරුවක් ගත් ආසියාවෙන්
බිහිවුණු ලස්සන සිනමා සිත්තමක් මෙය. මුලින් සරල ක්‍රියාදාම සිනමාවක නෑකම් කිවත්
කෙමෙන් කෙමෙන් එය ගැඹුරු ආත්ම ගවේෂණයක් බවට පෙරළෙනවා. බලන්න වටිනා පැය දෙකක්.
3.5/5
Synopsis: A crime-drama centered on a hit-man.
No comments:
Post a Comment