Pages

Saturday, September 15, 2012

Expendables 2 (2012)




Expendables 2 (2012)
Action | Thriller

It’s being not too long since I reviewed the first edition of ‘Expendables’. For sure the second installment has got bigger in cast, bigger in action, bigger in fire power and bigger in explosions but smaller in enthusiasm and plot power. But no one can really blame it because Expendables is all about bringing back the good old 80s action back in to Hollywood with the greatest action cast that can ever be. So to hell with plot and lets thrash some villain butt and blast some vehicles in to pieces while at it! I’m awe inspired by the sheer thrilling power of the first action sequence which maybe one of the best sequences in a recent movie. However from the first half to the second the movie slows down a bit. And the final battle is nothing but bullets and kicks flying. But as I said before who ever remember the good old action movies and being a fan of this awesome cast will not expect anything else. Plot holes forgiven but no bad guy is left untouched!

හොලිවුඩ් සිනමාවේ එතෙක් මෙතෙක් බිහිවූ දහසක් ක්‍රියාදාම නළුවන් අතරින් මෙතුවක් කල් රසික මනසේ නොමියෙන සටහන් තැබූ ක්‍රියාදාම නළුවන් කිහිප දෙනා සුක්ෂමව එකතු කරමින් කෙරුණු Expendables චිත්‍රපටියේ දෙවැනි පියවරය් මේ. පළමු චිත්‍රපටිය හා සංසන්දනය කරන විට එතරම්ම වෙනසක් නොමැති වුවත් ක්‍රියාදාම රසිකයින්ට මෙය මේ වසරේ දක්නට ලැබෙන ඉස්තරම්ම ක්‍රියාදාම ගොන්න රැගත් චිත්‍රපටිය විය හැකි. මුල සිට අග දක්වාම නොනැවතී දිවෙන ත්‍රාසය සහ විනෝදය මුසු වුනු කතා පුවතනම් කිව යුතු තරම් වැදගත් එකක් නොවේ. නමුත් මෙවැනි චිත්‍රපටියකට කතාවේ ඇති වැදගත්කම ඉතා සුළු බැවින් එය ප්‍රශ්නයක් බව නොහැඟේ. විශේෂයෙන්ම සුපුරි නළු රෝත්තේ සුසංයෝගය සහ මොහොතක් මොහොතක් පාසා පිපිරෙන ක්‍රියාදාම රැල ඔබව අනිවාර්යයෙන්ම පුටුවේ අලවා තබාවි.

2.5/5

-Priyantha Bandara

Synopsis: Mr. Church reunites the Expendables for what should be an easy paycheck, but when one of their men is murdered on the job; their quest for revenge puts them deep in enemy territory and up against an unexpected threat. (IMDB)



Sunday, September 9, 2012

Bernie (2011)




Bernie (2011)
Drama | Crime

Bernie is a very extraordinary true story about a good hearted popular funeral director who lived in a small town of Texas. And this story may seems not so excellent but predictable is a complete psychological experience surrounding this man who went to a bizarre extreme to fake friendship between him and a wealthy local widow even after her horrible death which he is responsible of. Jack Black delivers a striking excellent performance where I believe is his best that I can recall of. Proving he has the capacity to be more than just another comedian Jack brings this different character of Bernie in to true sense. The viewer is taken through a journey of doubt, belief and justice to reach at a point where some little insanity and crime is considerably accepted and forgiven while the obvious facts remain the same.

ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ පුංචි නගරයක ජීවත් වූ  හිත හොඳ අවමංගල්‍යය අධ්‍යක්ෂවරයකු වන බර්නි සහ ධනවත් වැන්දබු කාන්තාවක් වටා ගෙතුණු සත්‍ය කතාවක් මේ චිත්‍රපටියට මුලික වෙනවා. මෙය විටෙක අදහා ගත නොහැකි තරම් වන සිදුවීම් රැසකින් යුක්ත කතා පුවතක්. බර්නිගේ චරිතය සහ එහි අඩංගු වන සියුම් මානසික අහු මුළු හොඳින් ස්පර්ශ කරන්නට මේ චිත්‍රපටිය සමත්. ප්‍රේක්ෂකයාව සාර්ථක චරිත ගවේෂණයකට මග සලසන අතර අවසානයේ යම් කිසි තීරණයක්ද ගැනීමේ අවස්තාව ලබා දෙනවා. ජැක් බ්ලැක් ඉතා අගනා රංගනයක යෙදෙන බව කිව යුතුමය්. බොහෝ විට ඔහුගෙන් දක්නට ලැබෙන විනෝදාත්මක චරිත වලට වඩා  බෙහෙවින් ඔබ්බට ගිය චරිතාංග ගුණයකින් යුතු රන්ගනයට ඔහුගේ ඇති හැකියාව මේ චිත්‍රපටිය තුලින් පෙනෙනවා.

4/5

-Priyantha Bandara

Synospsis: In small-town Texas, the local mortician strikes up a friendship with a wealthy widow, though when he kills her, he goes to great lengths to create the illusion that she's alive.


Thursday, September 6, 2012

Death at a Funeral (2007)




Death at a Funeral (2007)
Comedy

This is a comedy that happens in the least possible place for a comedy to be, a funeral. And it pulls off brilliant making some of the rude possibilities in to classic humor. Starts off as a drama slow and steady it reaches the peak of laughter few times. But if the things happen in this plot happens at a funeral in real we may see several more deaths following. Funny!!

මළගෙයක් සහ එහි සිදුවන සිදුවීම් වටා ගෙතුණු හාත්සයෝත්පාදක චිත්‍රපටියක් මෙයඑහි සිදුවන සමහරක් දේවල් සැබෑ ජීවිතයේදී සිදු වුයේ නම් තවත් මළගෙවල් කිහිපයක් ඇතිවනු නොඅනුමානය්. අනෙකුත් විනෝදාත්මක චිත්‍රපටි වලට වඩා බෙහෙවින්ම වෙනස් කතා පුවතක් රැගත් මෙය හොඳ සිනා ගොන්නක එකතුවක්. මරණය සහ එහි කිසිදා දැක නැති  ප්‍රහසනය සාර්ථක අයුරින් විදහා දක්වන බවය් පෙනෙන්නේ.

3/5

-Priyantha Bandara

Synopsis: Chaos ensues when a man tries to expose a dark secret regarding a recently deceased patriarch of a dysfunctional British family. (IMDB)


Tuesday, September 4, 2012

Safe (2012)





Safe (2012)
Action | Thriller

What kind of movies can you usually expect from Jason Statham? Drama with good plot! Naah are you crazy? Action with good plot! Not quite but you’re close.  Awesome action movies with no plot!! Ding!!! You got that right. And here is the latest winner. SAFE is a movie made fun to watch with thumping action but if you take the plot serious you might die with malnutrition. It’s just kicks punches and shooting bullets but no brains. The action cinematography is somewhat one of a kind. Gives more of a first person shooter gamer perspective. And killing people is made easy like eating breakfast. And I honestly don’t know if you really wanna kill that much people to make a movie. The rest is just meh!

Jason Statham රංගන චිත්‍රපටි වලින් ඔබට ක්‍රියාදාම මිසක් වෙන යම් කිසිවක් බලාපොරොත්තු විය නොහැකි. ඔහු වර්තමානයේ සිටින විශිෂ්ට ක්‍රියාදාම නළුවන් ඉතා අතලොස්සෙන් එක් අයෙක් බව ක්‍රියාදාම චිත්‍රපටි නරඹන ඔබට රසහක් නොවේ. මේ චිත්‍රපටියද එවැනි හොඳ ක්‍රියාදාම වලින් හිස සිට දෙපතුල දක්වා හැඩ වුනු නමුත් කතාවක් වශයෙන් ඉතා අසාර්ථක එකක්. කෙසේ වෙතත් ක්‍රියාදාම ගොන්න විසින් ඔබව හොඳින් බලා ගනීවි.

2/5

-Priyantha Bandara

Synopsis: Mei, a young girl whose memory holds a priceless numerical code, finds herself pursued by the Triads, the Russian mob, and corrupt NYC cops. Coming to her aid is an ex-cage fighter whose life was destroyed by the gangsters on Mei's trail. (IMDB)

Monday, September 3, 2012

Salmon Fishing in the Yemen (2011)




Salmon Fishing in the Yemen (2011)
Drama | Romance

What’s ordinary about this movie is romance blooming in two hearts and another breaks in the process. What’s extraordinary about Salmon Fishing in the Yemen is that the plot is actually bigger than just a plot made only for love. It’s made for humankind and vision of making the planet more habitable for a nation that is not so fortunate with nature’s gifts. In this large plot a love appears from nowhere unforeseen and unprepared. This has beautiful acting from both main leads and swift and timely flow of the story. What’s good about it is that everything in it is in just about right proportions. Not too much love nor not too much saving the planet nor fishing!

මෙය සාම්ප්‍රදායික ප්‍රේම කතාවලින් මදක් ඔබ්බට ගිය චිත්‍රපටියක් යයි පැවසීම uli too much love nor not too much saving the planet or fishing!
rtians.ry. What'at is not so fortunate with natures gifts. Inසුදුසුය. එය පෙම් යුවලක් සහ ලොවටත් එකිනෙකාටත් හොරා පීදෙන ප්‍රේමයක් පිලිබඳ කතාව පවසන අතරතුරම ඉන් බොහෝ සෙයින් මෑතට විහිදුනු පසුබිම් කතාවකින් යුක්තය්. යේමනයේ කටුක දුෂ්කර වැලි කතරේ සැමන් මසුන් බෝ කිරීමට කෘතීම ගංගාවක් සාදන ධන කුවේරයකු ගැනය ඒ පසුබිම් කතාව දිවෙන්නේ. මේ කතා දෙකේ සමබර මිශ්‍රණයෙන් ප්‍රේක්ෂකයින් ප්‍රසාදයට පත්කරවන සිනමා නිර්මාණයක් ලෙසය් මේ චිත්‍රපටිය තිරයේ දිග හැරෙන්නේ. හොඳ රංගන දායකත්වයක් සහ නිෂ්පාදන වටිනාකමකින්ද යුක්තය්. මෙහි පසුබිම කතාව කෙතරම් ප්‍රායෝගිකද නැත්ද යන්න පිලිබඳ කෙනෙකුට වාද කල හැකි වුවද එසේ නොකර මෙහි සුන්දරත්වය පමණක් රස විඳින ඔබට මෙය හොඳ අත්දැකීමක්.

3.5/5

Synopsis: A fisheries expert is approached by a consultant to help realize a sheik's vision of bringing the sport of fly-fishing to the desert and embarks on an upstream journey of faith and fish to prove the impossible possible.

- Priyantha Bandara

Saturday, September 1, 2012

The Dark Knight Rises (2012)




The Dark Knight Rises (2012)
Action | Adventure | Crime | Drama

The Dark Knight Rises (2012) by far is the most emotional and dramatic yet profoundly thrilling and action packed super hero movie I have ever seeing. It only seconds to its predecessors which are Batman Begins (2005) and The Dark Knight (2008). This trilogy has being a fantastic journey of self discovery and heroism of a man behind a mask and it had not done justice to this character as this series in any other Bat Man movie made prior. This brings out the man in the bat suite to a new level and makes him more than just a high techy superhero but a man with pure compassion and determination of serving his purpose.

This latest and the final installment of the series is none other than breath taking from start to end. It runs a long 165 minutes but feels like a mere short period than that due to its gripping story telling. It starts with a bang with a one of a kind high flying mid air kidnap sequence and then gradually starts to reveal its real plot bringing the infamous Bruce Wayne back in to the arena.

With new gadgets and new characters out of which yet again this movie brings another powerful and brutal villain to light, Bane. Bane can be the hardcore bad to the bone villain the cinema has ever seeing in a superhero movie ‘if’ the Joker was not there before to garb that glorious crown. Yet Tom Hardy plays that character so well that you have no other option than to hate Bane and wish him a long vacation in hell.

Once again Christian Bale brings the magnificent Bruce Wayne and Bat Man characters to the screen with commendable support from the new addition Cat Woman played by Anne Hathaway. And when you first see the Bat Man entrance sequence with him flying low in his batpod under the darkness of a highway tunnel you know you are in for a real treat. From there it unfolds a fantastic plot and brings this majestic series in to a magnificent end. I do not wish to see any changes from where it is because this my friends is one hell of a movie and I was amongst those fans who cheered and clapped before they exit the cinema theater. Enough said!!

බැට්‌ මෑන් කතා මාලාවේ සහ සිනමාවේ එතෙක් මෙතෙක් දුටු විශිෂ්ටතම සුපිරි වීර චිත්‍රපටිය මෙය බව පැවසීම කිසි සේත්ම අතිශයෝක්තියක් නොවේ. මේ චිත්‍රපටිය ආරම්භයේ සිට අති දැවැන්ත අවසානය දක්වා එක හුස්මට රස විඳිය හැකි රසවත් සිනමා අමුර්තයක්. මේ කතාව මින් පෙර තිරගත වුනු Batman Begins (2005) සහ The Dark Knight (2008) චිත්‍රපටි පෙලේ නවතම සහ අවසාන කතාන්ගයයි.

බැට්‌ මෑන් යනු හුදෙක් වෙස් මුහුණක් පැළඳගත් ධන කුවේරයකුට වඩා මිනිසත් කමින් සහ මානව දයාවෙන් පොහොසත් පුද්ගලයකු බව ඉතාම ප්‍රබල සහ සංවේදී අයුරින් පිළිබිඹු වෙනවා. ඔහු පටු ආත්මාර්ථකාමී ආශාවන්ගෙන් බැහැරව අනුන්ගේ යහපත සඳහාම නොයෙක් දුක් කම් කටොලු විඳිමින් පරාර්ථකාමී පරමාර්ථයන් සොයා යන දුලභ මිනිසෙක්. සුපිරි වීර කතාවක මෙවැනි ගැඹුරු චරිත ගවේෂණයක් අන් චිත්‍රපටියක මෙතෙක් දක්නට ලැබී නැහැ. එමෙන්ම නව අති ප්‍රබල සහ කෘර දුෂ්ට චරිතයක් වන Bane ගේ චරිතයද අනිවාර්යයෙන්ම මේ චිත්‍රපටිය තවත් ඉහල තලයකට ඔසවනවා.

Christian Bale, Tom Hardy සහ තවත් නොයෙක් ශිල්පීන්ගේ විශිෂ්ට රංගනයෙන් රසවත් වූ මේ චිත්‍රපටිය තරම් බැට්‌ මෑන් චරිතයට සාධාරණයක් ඉෂ්ඨ කල තවත් චිත්‍රපටියක් නැවත බිහිවේද යන්නත් සැක සහිතය්. එය එතරම්ම විනෝදජනක, හැඟීම බරමුත් ත්‍රාසජනක චිත්‍රපට පෙළක්. මෙහි අවසානය සිතට යම් කිසි සියුම් වේදනාවක් ජනිත කලද ලොව සියලුම හොඳ දේවල් යම් දිනක අවසන් වන බව පසක් කරමින් මේ  චිත්‍රපටිය සමග බැට්‌ මෑන් අපට සමු දෙනවා. ඔබට ජය!

4/5

Synopsis: Eight years on, a new terrorist leader, Bane, overwhelms Gotham's finest, and the Dark Knight resurfaces to protect a city that has branded him an enemy.

අනෙක් අයත් එක්ක බෙදා ගන්න

Related Posts Plugin for WordPress, Blogger...