Being Flynn (2012)
Drama
Seldom have we come to
see movies which speak of father and son relationship. This however is not that
lovingly emotional story of father and son relationship but it has its depth
well discovered through a troubled and detached bond that exists within the two.
The father who is a
con man and a heard headed stubborn wanna be
writer loses himself in his so called fantasies of becoming one of greatest
writers and forgets his family in the process. While the son desperately tries
to discover his life through the father’s letters and mothers lost love ends up
working in a homeless shelter. The story flows with the incident where the
father and son meets after 18 years and trying to hit a common base of where
they went wrong and where they are headed. Being way two different characters
with only the passion of writing to be common, the connection is frail. Robert
De Nero delivers a powerful performance which at times the audience might agree
or despise to the father character.
පිය
පුතු සබඳතාවය ගැන කියවෙන කතා චිත්‍රපට ලෙස අපට නිතර දකින්නට ලැබෙන්නේ නැහැ. නමුත්
මේ චිත්‍රපටිය එවැනි පියෙකු සහ පුතෙකුගේ ජීවන සබැඳියාව ගැන කියන ආදර්ශමත් එකක් නම්
නොවේ. වංචාව සහ ප්‍රකට කතෘ වරයකු වීමේ දවල් සිහින ඔස්සේ ජීවිතයේ අතරමං වන පියා තම
බිරිඳ සහ පුතා එහි ප්‍රතිපලයක් ලෙසින් තනිකර දමනවා. කුඩා කල සිට මවගේ ආදරය පමණක්
ලබන පුතා පියාගේ සෙවනැල්ල හෝ නොදැක ජීවිතය සොයා ඉබාගාතේ ගමන කරනවා. මේ දෙපලගේ
හදිසි හමුවීම සහ ඉන් පසු කතාවය් මේ චිත්‍රපටියට තේමාව වන්නේ. තරමක් සංවේදී සහ
යතාර්ථවාදී රූප රාමු වලින් පිරුණු මෙය අතිශයින්ම නාට්‍යමය ස්වාභාවයෙන් යුත් චිත්‍රපටියක්.
රොබට් ඩි නීරෝ ප්‍රබල එමෙන්ම සාර්ථක රංගනයක යෙදෙන බව කිව යුතුමය්.
3.5/5
Synopsis:
Working in
a Boston homeless shelter, Nick Flynn re-encounters his father, a con man and
self-proclaimed poet. Sensing trouble in his own life, Nick wrestles with the
notion of reaching out yet again to his dad.
- Priyantha Bandara
No comments:
Post a Comment