Tuesday, July 3, 2012
Raajneeti (2010)
Raajneeti (2010) (India)
Drama | Crime | Political
This is an epic tale of corruption, revenge and
violence in the name of politics. Bound by greed and hunger for power these men
and woman will stop at nothing nor will they be held by neither family values
nor relationships. This is the dirty and dark world of politics in the name of
democracy. For mere 3 hours this tale will shock you with twist after twist
with just few minutes to ponder between lines. The plot is not perfect as it
has the somewhat mundane bollywood coincidences coming to play, but the tale is
gripping and strong at its best. You will discover the forever color changing
political characters well played by the cast with the flawless script work.
Can’t say I have seeing such a powerful political drama in Asian cinema.
මේ දේශපාලනයේ සහ ප්‍රජාතන්ත්‍රවාදයේ ගරු නාමයෙන් සිදු වන
දුෂණ, වංචා, අපරාධ සහ පළි ගැනීම් ගැන කියවෙන උද්වේගකර චිත්‍රපටියක්. මේ විටින් විට
පාට වෙනස් වන චරිත බලය සහ ධනයට ලෝභ වී තම නෑදෑයින්, හිතවතුන් මෙන්ම
විශ්වාසවන්තයින්ද පාවා දෙමින් එය රැකගැනීමට කරන නිර්ලජ්ජිත සටනය්. පුරා පැය 3ක්
පුරා ඉතා හොඳ ගලායාමක් සහිත මේ චිත්‍රපටිය ඔබව තදින් ග්‍රහණය කරනු නියතය්.
ඉන්දියානු සිනමාවට පුරුදු සුළු සුළු සම්පතන වලින් යුක්ත වුවද මේ කතාව සමස්තයක් ලෙස
ගැනීමේදී ඉතා හොඳින් ලියවී තිබෙනවා. ආසියානු සිනමාව තුලින් මෙවැනි රසවත් එමෙන්ම
සිත කම්පාකරවන දේශපාලන නාට්‍යමය චිත්‍රපටියක් මා දැක නැහැ.
4/5
Synopsis: Just about to acquire a PhD, a
young man becomes embroiled in politics, deceit, lies and murder.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment