Drama | Romance
For some reason when animals and humans combined they
make amazing movies. Hatchiko, Eight Below and We Bought a Zoo being good
examples I can think of, Big Miracle plays a whole new league with a largest scale
that you can imagine. It’s about the immense endless ice lands and the colossus
whales and the added bonus is the fact that it’s a true story. This flick is
definitely a winner in any perspective you watch it or any age you can be.
There is so much warmth created by emotions and love on the atmosphere even
though its way below zero temperatures. This proves that humans are larger
saviors of the nature when they put their minds together than in destruction of
it. I will sure to watch this again and again in future.
සතුන් සහ මිනිසුන් කැටි කරගත් චිත්‍රපට බොහොමයක් ඇත්තෙන්ම ඉතා හොඳ සිනමා අත්දැකීම්. ඒවායින් මිනිසුන් වන අපිට තනිවම පිට නොකළ හැකි බොහෝ හැඟීම නිදහසේ විසිරෙන්න ඉඩ සලසනවා. ඒ වැනි අනර්ඝ චිත්‍රපටි ගොන්නකට වැටෙන තවත් ලස්සන චිත්‍රපටියකි මෙය. තෙරක් නොපෙනෙන උතුරු අයිස් කතරේ තනිවුනු තල්මස් පවුලක් බේරාගැනීමට, පුංචි මිනිසුන් කිහිප දෙනෙක් විසින් දියත් කෙරෙන දැවැන්ත මෙහෙයුමක් මේ කතාවට තේමා වෙනවා. ඇත්තෙන්ම මෙය සත්‍යය කතාවක් වීම තවත් පුදුමයක්. මුල සිට අගටම ආශාවෙන් බලන්න හැකි ප්‍රීතිමත් සිනමා හෝරා දෙකක්.
3.5/5
Synopsis: In small town Alaska, a news
reporter recruits his ex-girlfriend - a Greenpeace volunteer - on a campaign to
save a family of gray whales trapped by rapidly forming ice in the Arctic
Circle.
-
No comments:
Post a Comment