Thursday, June 21, 2012
The Prodigies (2011)(France)
Animation | Sci Fi
While the animation resembles bits and pieces of ‘Scanner
Darkly’ the plot and feel of this flick is totally different. And the animation
quality is quite awesome bringing very different style of visuals all together.
One reason I hanged on was the CG and its masterful presentation. The plot is kind
of super heroic and Sci Fi at the same time. But you don’t find anything out of
the ordinary.
3/5
Synopsis: Five young prodigies assaulted in New
York's Central Park plot the perfect revenge.
Wednesday, June 20, 2012
Project X (2012)
Comedy
There is a new definition for total teen insanity. And
that’s Project X. More intense and more gripping than any teen movie based on a
high school party ever, this is just plain epic. Yes you heard me right. Get
ready to witness the biggest teen party event that puts the total neighborhood
on the television. And some parts of it ablaze! There are loads of adult
material people. Watch with likeminded only.
තාරුණ්‍යයේ උන්මාදයේ උච්චතම මන් සන්ධියට පිවිසෙන තරුණයෙකුගේ
උපන් දිනය සැමරීමට ඔහුගේ යහළුවන්ගේ බල කිරීම උඩ ‘පොඩි’ සාදයක් පැවැත්වීම ගැනය මේ
චිත්‍රපටය. සාදය කෙතරම් පොඩිද කියන එක ඔබත් මේක බලලම තේරුම ගත්තොත් වඩා හොඳය්.
මෙතක් කල් ඔබ දැක ඇති තාරුණ්‍යය පදනම කරගත් චිත්‍රපටි ගොඩක් මෙයත් සමග සමහරවිට ඔබට
අමතක වේවි.
3/5
Synopsis: 3 high school seniors throw a
birthday party to make a name for themselves. As the night progresses, things
spiral out of control as word of the party spreads.
Sunday, June 17, 2012
Gomorrah (2008) (Italy)
Crime | Drama
This movie covers a deep yet ugly reality of contemporary
European mafia and its roots spreading in ultimate directions. Something’s you might
see looks utterly unrealistic and it’s hard to imagine such livelihoods and
lifestyles exist out there. This portray the bitter side of people who are caught
up in the struggle of power, violence and corruption while points a finger at
you indirectly for being blind. The intention of this movie is not to make the
audience sad or make the gangsters look like heroes. But to live their lives,
feel their minds and be one with a set of people who are pushed by
circumstances that are so extreme.
මත්ද්‍රව්‍ය, දුෂණය, වංචාව, සහ එකිනෙකා පරයන බලයෙන් සිත අඳුරු කර ගත් කල්ලි ගැන බිහි වුනු සිනමාවන් අතරින් මෙය ඉතා ඉහලින් වැජබෙන බවය් මගේ අදහස. යුරෝපයේ උඩු දුවන නුතන මාෆියාව තේමා කොට ගත් මෙය එකිනෙකට නොදෙවෙනි කතා කිහිපයක සාරවත් එක මුතුවක්. මෙහි අරමුණ වන්නේ අපරාධ ගොන්නක් පෙන්වා ඔබව ත්‍රාසයට පත් කිරීමට වඩා බොහෝ ඔබ්බට ගිය දෙයක්. ජීවිතයේ අඳුර විසින් ගිල ගත් මිනිසුන් තවත් එක දිනක් හෝ ජීවත් වීම සඳහා කරන අරගලය ඔබේ ආලින්දයට ගෙන ඒම ඉන් මුලික වෙනවා. තවද මේ එක් එක් චරිතයක් සමග ඔවුන්ගේ හැඟීම වලට බද්ධ වී ඔවුන්ගේ හුස්ම සමග මුසු වෙන්නට ඔබට හැකි වෙනවා. අතිශයින්ම හිතට දැනෙන කෘතියක්.
4/5
Synopsis: A contemporary Neapolitan mob drama
that exposes Italy's criminal underbelly by telling five stories of individuals
who think they can make their own compact with Camorra, the area's Mafia.
Saturday, June 16, 2012
Kiki’s Delivery Service (1989) (Japanese)
Animation | Adventure | Fantasy
Japanese artists and movie makers have stunned the
world of anime for a very long time now. No other movie makers even the big
budget Hollywood has come close to the masterpieces the Japs we capable of
creating. This flick is one of those touching and utterly mind and eye pleasing
piece of anime work. Yet again the plot is fantastic with a touch of fantasy
and reality mix together to be strangely realistic. The drawings are mind
blowing and also close to heart. All hardcore anime fans will not miss this.
ජපන්නුන්ගේ සිනමා සහ
කාටුන් සම්ප්‍රදායක් වන ‘ඇනිමේ’ වර්ගයට අයත් තවත් විශිෂ්ට සිනමා සිත්තමක්. සාම්ප්‍රදායික
අතින් ඇඳි කාටුන් වලින් ඔබ්බට නොගිය මෙය
ඇත්තෙන්ම බලන්න වටිනා සුන්දර අත්දැකීමක්. සත්‍යය සහ මිත්‍යාව එකට කලවම් කල ලස්සනම
ලස්සන කතාවක්ද මෙහි තිබෙනවා. හිත සහ වත දෙකම ලස්සන පුංචි මායාකාරියක් වෙන කිකි සමග
ඇගේ කොස්සේ නැගල රවුමක් යන්න ආසනම් මේ චිත්‍රපටිය බලන්න.
3.5/5
Synopsis: A young witch, on her mandatory
year of independent life, finds fitting into a new community difficult while
she supports herself by running an air courier service.
Tuesday, June 12, 2012
A.C.A.B.: All Cops Are Bastards (2012) (Itali)
Action | Crime | Drama
This is what it is and the name has no hidden
meaning. This movie is based around a group of riot cops who face protesters
day in and day out and daring situations which many of us will not stand to
face. Violent, arrogant but they obey the orders whatever they maybe. From the
view of the society they are just a bunch of filthy servants of law who has no
feelings or wetness in heart. This may be true and maybe not you will get to
decide once you watch it. This flick is no doubt a powerful drama that speaks
of a different side of society.
කාකි ඇඳුමින් සැරසුණු සුනඛයින් ගැන ඔබත් අසා ඇත්නම් මේ චිත්‍රපටිය
ඔබට බොහෝ දේ පසක් කරාවි. මෙය ගෙතෙන්නෙ සමාජය විසින් පිළිකුල් කෙරෙන එසේ නමුත්
නීතියට සහ රජයට අත්‍යාවශ්‍යය කැරලි මර්ධන පොලිසියේ සෙබළුන් කිහිප දෙනෙක් වටායි. ඔවුන්
සිතින් මෙන්ම ගතින්ද සවිමත් නමුත් මනසක් නැති සතුන් රැලක්ද එසේත් නැත්නම් සමාජයේ
ඔබ අප විසින් සිදු කිරීමට අකමැති නමුත් සිදු කල යුතු මෙහෙවරක් කරන්නවුන්ද කියා
තීරණය කිරීම ඔබට භාරය්. අතිශයින්ම සිනමාවට නුහුරු තේමාවක් රැගත් බලවත් සිනමා
කෘතියක් මෙය.
Synopsis: A look at the controversial riot
cops unit, told through the stories of three veteran cops and a young recruit.
4/5
Friday, June 8, 2012
A Separation (2011) (Iran)
Drama
Not only in recent past but this is one of the best
works of cinema I have ever seeing. Coming from Iran and made their way up to
become the best foreign language movie award at the Oscar’s, this movie
deserves every inch of that award. For plain 2 hours this movie will fill you
with emotions, blow you away with tension and rob yourself off your senses and
at the end leaves you thinking and shattered. This is not anything other than
pure amazing movie making. The script is perfect. It’s just perfect. Acting is
astonishing as the cast portray their potential right throughout in each tough
scene starting from the very beginning. I don’t recall of seeing such
mesmerizing acting by any recent movie. Do yourself a favor and watch this
immediately. You do not know what you’re missing until you do.
යම් කිසිවෙක් මගෙන් හොඳ සිනමාව යනු කුමක්ද කියා යම් දවසක
විමසුවොත් අද පටන් මට එය A separation කියා ආඩම්බරයෙන් කිව හැකි. සිනමාව යනු මෙය
නොවේනම් වෙන කුමක්ද? මොහොතක් මොහොතක් පාසා ඔබගේ මනසේ ඉතා ගැඹුරු තැන් පවා තදින්
ස්පර්ශ කරමින් ගතවෙන මේ හෝරා දෙක ඇත්තෙන්ම බොළඳ සිනමාවෙන් පීඩිත වූ සුවහසක් රසිකයින්ට
පිදෙන දිව්‍යමය ඔසුවක්. එකිනෙකට නෙදෙවෙනි ප්‍රධාන චරිත ගොන්නක් සහ එයට පන පොවන
අති විශිෂ්ට රංගන ශිල්පීන්ගේ ප්‍රතිභාව ඔබ දුටුවොත්, මෙතෙක් කල් ඔබ රඟපෑම යයි
විශ්වාස කල සියලු මිත්‍යාවන් බිඳී යනු නියතය්. අග්‍රගන්‍ය තිර රචනය සහ එහි ඔබටත්
නොදැනී ගලා යන ජීවිතය නම් වූ සුන්දර කටුකත්වය විඳ ගන්න. ඔබට මේ චිත්‍රපටිය ජීවිත
කාලයක් මතක සිටීවි.
5/5
Synopsis: A married couple are faced with a
difficult decision - to improve the life of their child by moving to another
country or to stay in Iran and look after a deteriorating parent who has
Alzheimer's disease.
-
Subscribe to:
Posts (Atom)











