Pages

Saturday, September 15, 2012

Vexille (2007) (Japan)




Vexille (2007) (Japan)
Animation | Sci Fi | Action

Vexille is another brainchild of Japanese animation geniousness. You know that Japs kick Hollywood’s butt hard when it comes to anime and Sci Fi. Vexille is flashy, sexy and futurastic! Set in an age where Japan is isolated from the rest of the world due to their experiments on human biogenetics a group of US secret soldiers enter the Japanese borders to find out the depths of their secrets the story is gripping and thrilling. The animation quality is sheer eye pleasing and when the action sequences hit the screen there is no return but to get involved and blast some mechs. For my amusement there is quite a bit of emotional value too in this than I anticipated. Wonderfully crafted animation and touching plot makes this movie a worthwhile to watch. There are few down points when it comes to facial expressions and voice acting but guess the bigger good doesn’t make you find them as real problems.

මිනිසුන් යොදාගෙන සිදු කරන ලබන කෘතිමය ජාන පරීක්ෂණ නිසා ජපානය මුළු ලොවෙන්ම වෙන්වී රහසිගතව සැඟවී ගිය සමයක ඇමෙරිකානු රහස් හමුධාවේ සොල්දාදුවන් කිහිපදෙනෙක් ජපානයට ඇතුළු වී එහි රහස් සෙවීම මේ කතාවේ සුළු හැඳින්වීමක් කීවොත් නිවැරදි. ඉතා විශිෂ්ට සජීවීකරනයන්ගෙන් යුත් Vexille  මුල සිට අගටම සීග්‍රයෙන් දිග හැරෙන විද්‍යාත්මක ක්‍රියාදාම anime චිත්‍රපටියක්. ජපන් anime කලාවට ලැදි බොහෝ දෙනෙකුටනම් මෙය අමතක නොවන අත්දැකීමක් වනු ඇති. මින් පෙර විශිෂ්ට ලෙස තිරගත වුනු Appleseed වැනි චිත්‍රපට හා සුළු සුළු සමානකම් දැක්වුවත් නැවුම් විද්‍යා ප්‍රභන්ධයක් ලෙස මෙය එක හෙලා ඉදිරිපත් කල හැකි.

3/5

-Priyantha Bandara

Synopsis: Japan, 2077: A female agent named Vexille is dispatched to Tokyo to investigate whether Japanese are developing robotic technology, which has been banned by the U.N. due to its potential threat to humankind. (IMDB)




No comments:

Post a Comment

අනෙක් අයත් එක්ක බෙදා ගන්න

Related Posts Plugin for WordPress, Blogger...