Pages

Sunday, September 23, 2012

Chimpanzee (2012)




Chimpanzee (2012)
Documentary

Oh boy this was a feast! I don’t have the words to appreciate the crew who made this wonderful movie a possibility. Set in the deep natural beautify of the dense forests of Africa and surrounding a chimpanzee clan day in and day out, this documentary tale is one of ‘the’ best of such genre. It flows smooth with awesome footages of the chimpanzees and the nature alike and tops in cinematography. Wonderfully narration and beautiful score adds value to the tale without being over prominent throughout. If you are going to watch this in HD you will be seriously surprised by some of the breathtaking time lapse cinematography sequences. Especially glowing mushrooms in the dark and rain storm with heavy lightning. I simply cannot imagine hardships the crew must have gone completing this.
You will watch this and definitely add this to your favorite’s collection.

අප්‍රිකානු ඝන වනාන්තරයේ ජීවත් වන චිම්පන්සි රංචුවක් සහ එහි සිටින සුරතල් චිම්පන්සි පැටවෙක් සහ ඔහුගේ ජීවිතය වටා ගෙතුණු කතාවක් රැගත් වාර්තාමය චිත්‍රපටියක්. ඔබව මවිතයට පත් කරවන්නට හැකි දර්ශන දුසිම් ගණන් මෙහි ඇතුලත්. එමෙන්ම ඔබ කිසිදා නොදකින සොබාදහමේ සහ වන ජීවයේ සුන්දරත්වය, දුෂ්කරබව සහ විනොදත්වයද හොඳ පදමින් මෙහි ගැබ් වී තිබෙනවා. මේ චිත්‍රපටිය නිෂ්පාදනය කිරීම කිසි සේත්ම ලෙහෙසි පහසු කාරයක් නොවුණු බව නම් හැඟී යන්නට ඔබට වැඩි වෙලාවක් ගත නොවේවි. තම රැකියාවට සහ මුදලට වඩා එහි ඇති අභියෝග සහ සුන්දරබව ගැන උදම් වන ලස්සන නිර්මාණකරුවන් ලොවෙහි සිටින බවට මෙය හොඳ නිදසුනක්.   ඔබ මෙතක් දැක නැති රාත්‍රී කාලයට දිදුලන හතු සහ ඝන වනයට අද හැලෙන මොර සුරන වැස්සේ අත්දැකීම් විඳගන්න කැමතිනම් අනිවාර්යයෙන් බලන්න. මෑත කාලයේදී මා දුටු විශිෂ්ටම වාර්තාමය සිනමා කෘතියක්.

3.5/5

-Priyantha Bandara

Synopsis: A 3-year-old chimpanzee is separated from his troop and is then adopted by a fully-grown male.

No comments:

Post a Comment

අනෙක් අයත් එක්ක බෙදා ගන්න

Related Posts Plugin for WordPress, Blogger...