Pages

Saturday, September 15, 2012

Expendables 2 (2012)




Expendables 2 (2012)
Action | Thriller

It’s being not too long since I reviewed the first edition of ‘Expendables’. For sure the second installment has got bigger in cast, bigger in action, bigger in fire power and bigger in explosions but smaller in enthusiasm and plot power. But no one can really blame it because Expendables is all about bringing back the good old 80s action back in to Hollywood with the greatest action cast that can ever be. So to hell with plot and lets thrash some villain butt and blast some vehicles in to pieces while at it! I’m awe inspired by the sheer thrilling power of the first action sequence which maybe one of the best sequences in a recent movie. However from the first half to the second the movie slows down a bit. And the final battle is nothing but bullets and kicks flying. But as I said before who ever remember the good old action movies and being a fan of this awesome cast will not expect anything else. Plot holes forgiven but no bad guy is left untouched!

හොලිවුඩ් සිනමාවේ එතෙක් මෙතෙක් බිහිවූ දහසක් ක්‍රියාදාම නළුවන් අතරින් මෙතුවක් කල් රසික මනසේ නොමියෙන සටහන් තැබූ ක්‍රියාදාම නළුවන් කිහිප දෙනා සුක්ෂමව එකතු කරමින් කෙරුණු Expendables චිත්‍රපටියේ දෙවැනි පියවරය් මේ. පළමු චිත්‍රපටිය හා සංසන්දනය කරන විට එතරම්ම වෙනසක් නොමැති වුවත් ක්‍රියාදාම රසිකයින්ට මෙය මේ වසරේ දක්නට ලැබෙන ඉස්තරම්ම ක්‍රියාදාම ගොන්න රැගත් චිත්‍රපටිය විය හැකි. මුල සිට අග දක්වාම නොනැවතී දිවෙන ත්‍රාසය සහ විනෝදය මුසු වුනු කතා පුවතනම් කිව යුතු තරම් වැදගත් එකක් නොවේ. නමුත් මෙවැනි චිත්‍රපටියකට කතාවේ ඇති වැදගත්කම ඉතා සුළු බැවින් එය ප්‍රශ්නයක් බව නොහැඟේ. විශේෂයෙන්ම සුපුරි නළු රෝත්තේ සුසංයෝගය සහ මොහොතක් මොහොතක් පාසා පිපිරෙන ක්‍රියාදාම රැල ඔබව අනිවාර්යයෙන්ම පුටුවේ අලවා තබාවි.

2.5/5

-Priyantha Bandara

Synopsis: Mr. Church reunites the Expendables for what should be an easy paycheck, but when one of their men is murdered on the job; their quest for revenge puts them deep in enemy territory and up against an unexpected threat. (IMDB)



No comments:

Post a Comment

අනෙක් අයත් එක්ක බෙදා ගන්න

Related Posts Plugin for WordPress, Blogger...