Pages

Monday, September 24, 2012

Prometheus (2012)




Prometheus (2012)
Sci Fi | Thriller | Adventure

Who are the makers of mankind and where are we come from? Prometheus builds superficial yet fascinating answers to the most burning questions the man kind ever had which only the religions have answered so far. It’s a mind blowing journey to a distant corner of the universe looking for answers. The movie takes place in future where the age of man conquering other galaxies. Yet many of the questioned doesn’t get answered to the fullest satisfaction this would be one of those Sci Fi movies that I would say ‘Breathtaking’. It’s a masterpiece in its set creation and visual effects that would set the viewer in a future and place where nothing is left for imagination. The details are enormous and scenes are spectacular. With little character development to go with and much remains a mystery even after the mega end it still echoes to eternity. What’s good about the questioned unanswered is that I would still try to imagine the rest and come up with my own theories. Though the plot sounds familiar and many theories we must have witnessed before, Prometheus is a major cinema experience this year. Do not miss it!

මිනිසාගේ සැබෑ මැවුම් කරු කවුද? මිනිසාගේ මුල බීජය සිටවුයේ කොතැනකද? මෙවැනි මිනිසා විසින් එතෙක් මෙතෙක් අසන ලද ගැඹුරුම එමෙන්ම ආගම් පමණක් යම් කිසි නිසි පිළිතුරක් ලබාදුන් ප්‍රශ්න වලට මනංකල්පිත එමෙන්ම චිත්තාකර්ශනීය පිළිතුරැ ගොන්නක් රැගත් චිත්‍රපටියකි “ප්‍රොමිතියස්”. මිනිසා විසින් අනෙකුත් ක්ෂිරපත තරණය කරන අනාගතයේ දිනක, පිළිතුරු සොයා විශ්වයේ ඈත කොනකට ගමන් කරනා කණ්ඩායමක් වටා මේ විධ්‍යා ප්‍රබන්ධය ගෙතෙනවා. චිත්‍රපටිය සියලු ප්‍රශ්න වලට නිසි පිළිතුරු ලබා දීමට අපොහොසත් උනත් එය කතාවේ උද්වේගකර බවට සහ සාර්ථකත්වයට එතරම්ම හානියක් නොවන බවය් මට හැඟුනේ. ඉතාමත්ම විශිෂ්ට ලෙස නිම කෙරුණු පරිගණක මායා දර්ශන ගොන්නකින් එකොන මෙකොන යා කෙරෙන  “ප්‍රොමිතියස්” මනස උත්තේජනය කරන්නට තරම් සොභනියය්. එමෙන්ම විටෙක මුහුදු පතුලක් සේ නිශ්චල අතර තවත් විටෙක රුදුරු දල රල මෙන් ප්‍රචණ්ඩය්. අඩු චරිත ගවේෂණයකින් හෙබි මේ චිත්‍රපටිය රංගනයන් අතින් විශිෂ්ට එකක් නොවේ. නමුත් එය මේ වසරේදී ඔබට දකින්නට ලැබෙන ඇති දැවැන්තම විධ්‍යා ප්‍රබන්ධයන්ගෙන් එකක් වනු ඇත.

3.5/5

-Priyantha Bandara

Synopsis: A team of explorers discover a clue to the origins of mankind on Earth, leading them on a journey to the darkest corners of the universe. There, they must fight a terrifying battle to save the future of the human race.(IMDB)



No comments:

Post a Comment

අනෙක් අයත් එක්ක බෙදා ගන්න

Related Posts Plugin for WordPress, Blogger...