Pages

Sunday, September 9, 2012

Bernie (2011)




Bernie (2011)
Drama | Crime

Bernie is a very extraordinary true story about a good hearted popular funeral director who lived in a small town of Texas. And this story may seems not so excellent but predictable is a complete psychological experience surrounding this man who went to a bizarre extreme to fake friendship between him and a wealthy local widow even after her horrible death which he is responsible of. Jack Black delivers a striking excellent performance where I believe is his best that I can recall of. Proving he has the capacity to be more than just another comedian Jack brings this different character of Bernie in to true sense. The viewer is taken through a journey of doubt, belief and justice to reach at a point where some little insanity and crime is considerably accepted and forgiven while the obvious facts remain the same.

ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ පුංචි නගරයක ජීවත් වූ  හිත හොඳ අවමංගල්‍යය අධ්‍යක්ෂවරයකු වන බර්නි සහ ධනවත් වැන්දබු කාන්තාවක් වටා ගෙතුණු සත්‍ය කතාවක් මේ චිත්‍රපටියට මුලික වෙනවා. මෙය විටෙක අදහා ගත නොහැකි තරම් වන සිදුවීම් රැසකින් යුක්ත කතා පුවතක්. බර්නිගේ චරිතය සහ එහි අඩංගු වන සියුම් මානසික අහු මුළු හොඳින් ස්පර්ශ කරන්නට මේ චිත්‍රපටිය සමත්. ප්‍රේක්ෂකයාව සාර්ථක චරිත ගවේෂණයකට මග සලසන අතර අවසානයේ යම් කිසි තීරණයක්ද ගැනීමේ අවස්තාව ලබා දෙනවා. ජැක් බ්ලැක් ඉතා අගනා රංගනයක යෙදෙන බව කිව යුතුමය්. බොහෝ විට ඔහුගෙන් දක්නට ලැබෙන විනෝදාත්මක චරිත වලට වඩා  බෙහෙවින් ඔබ්බට ගිය චරිතාංග ගුණයකින් යුතු රන්ගනයට ඔහුගේ ඇති හැකියාව මේ චිත්‍රපටිය තුලින් පෙනෙනවා.

4/5

-Priyantha Bandara

Synospsis: In small-town Texas, the local mortician strikes up a friendship with a wealthy widow, though when he kills her, he goes to great lengths to create the illusion that she's alive.


No comments:

Post a Comment

අනෙක් අයත් එක්ක බෙදා ගන්න

Related Posts Plugin for WordPress, Blogger...