Pages

Tuesday, January 1, 2013

Days of Being Wild (1990) (Hong kong/Mandarine)




Everything about Kar Wai Wong movies no doubt is different. They are different in style, acting, cinematography and mood. And the difference doesn’t stop there. The way you feel also will be differing from the moment of watching it to after you are done with it. I believe that’s what good movies are about. The feelings and how it change before, within and after the show. A good movie has a power to change you or at least to change your perception of something.

 

And this is one of those movies. It is very deep and very slow. Feels like some utter nonsense sometimes and not going anywhere. But isn’t that how life like too?  You don’t get what you want all the time or you don’t know where you will end up. It’s just a matter of many events that ultimately points you in a direction. Days of Being Wild is such set of events surrounding few people and their lives.  How I judge them will not be the same as how you would. Because we do not share the same life.

 

කර් වය් වොන් ගේ චිත්‍රපටි සියලු අතින්ම බොහෝ වෙනස් ඒවා වෙයි. ඒවා ශය්ලිය, රංගනය, සිනමාකරණය සහ මනෝභාවය යන සියල්ලෙන්ම අනෙකුත් බොහෝ සිනමා කෘති වලින් වෙනස්. එපමණක් නොව ඒවා ප්‍රේක්ෂක මනසේ වෙනස් කම්ද ඇති කරයි. ඔබට චිත්‍රපටිය බැලීමට පෙර, බලන අතතුර සහ බැලු පසු යන ත්‍රිවිධ අවස්ථාවන්හි හැඟීම් වල වෙනසක් ඇති වෙයි. මාගේ අදහසට අනුව හොඳ සිනමාව යනු එයයි. එතුලින් ඔබේ හෝ ඔබ විසින් යම් කිසි දෙයක් වෙත දරනා ආකල්පය සහ සංජානනය වෙනස් කිරීම හොඳ සිනමා කරුවෙකුගේ දක්ෂ කමයි.

 

මේ එවැනි චිත්‍රපටියකි. එය ඉතාමත්ම ගැඹුරු සහ මන්දගාමී එකකි. සමහරක් විට එය කිසි වැඩකට නැති කිසි දිශාවක් නැති එකක් සේ හැඟෙයි. නමුත් සැබෑ ජීවිතය යනු එයම නොවේද? ඔබට ජීවිතයේ සියලු විටම කැමති දේවල් නොලැබෙන අතර කැමති තැනට යා හැකිද නොවේ. ජීවිතය යනු එක දිගට සිදු වන සිදු වීම ගොන්නක පසු ප්‍රතිපලයකි. මේ චිත්‍රපටියද එවැනි සිදුවීම ගොන්නක් සහ ඒවාට නතු වන මිනිසුන් කිහිපදෙනෙක් වටා ගෙතුණු සාරවත් කතාවක්. ඒ මිනිසුන්ව මා විනිශ්චය කරන්නේ කෙසේද එය ඔබේ අදහසට නොගැලපෙනවා විය හැකි. ඒ ඔබගේත් මගෙත් ජීවිත එකක් නොව දෙකක් නිසාය.

 

I rate this 4/5

 

-Priyantha Bandara

 

Days of Being Wild (1990) (Hong kong/Mandarine)

Drama

 

Synopsis: Set in 1960, the film centres on the young, boyishly handsome Yuddy, who learns from the drunken ex-prostitute who raised him that she is not his real mother. (IMDB)

 

 


No comments:

Post a Comment

අනෙක් අයත් එක්ක බෙදා ගන්න

Related Posts Plugin for WordPress, Blogger...