Pages

Friday, January 4, 2013

Frankenweenie (2012)




This is a very creative and a unique plot coming from Tim Burten again. You know the eerie looking characters and the horrific plot in his movies are his style. And to add to that this time it’s coming in black and white which is an ideal choice for this movie. Frankenweenie has a perfect combination of humor and thrill that makes a good movie that can be enjoyed by fans of all ages.

 

ටීම් බර්ටන් ගෙන එන තවත් නිර්මානාත්මක සහ වෙනස් තේමාවක් රැගත් චිත්‍රපටියක් මෙය. ඔබ දන්නවා ඔහුගේ චිත්‍රපටි වල සිටින අද්භූත පෙනුමැති චරිත සහ භය උපදවන කතාවන් ඔහුගේ නිර්මාණ ශයිලිය බව. ඒවගේම ඒ ශය්ලිය තවත් තීව්ර කරමින් මෙවර මෙය ඉදිරිපත් වන්නේ කළු සුදු වර්ණයෙන්. ෆරැන්කන්විනී හාස්‍යය සහ ත්‍රාසය අතර හොඳින් සමබර වුනු වයස් භේදයකින් තොරව රස විඳිය හැකි චිත්‍රපටියක්.

 

තම මිය ගිය බලු සුරතලා වන ෆ්රැන්කිට නැවත වරක් පන දෙන වික්ටර් හට මුහුණ දීමට සිදුවන අනපේක්ෂිත ප්‍රශ්න ගොඩක් මෙහි කතාවට මුල් වෙයි.

 

I rate this 2.5/5

 

-Priyantha Bandara

 

Frankenweenie (2012)

Animation

 

Synopsis: Young Victor conducts a science experiment to bring his beloved dog Sparky back to life, only to face unintended, sometimes monstrous, consequences.(IMDB)

 

No comments:

Post a Comment

අනෙක් අයත් එක්ක බෙදා ගන්න

Related Posts Plugin for WordPress, Blogger...