Pages

Thursday, January 3, 2013

One Night (Original title 38 témoins) (2012) (French/France)




Just like thousands of crime movies out there this one also evolves around murder. But murder is not the sole center of it and that’s what makes this plot unique. This movie speaks of disgusting human behavior that is solely selfish and narrow minded. But this behavior does not belong to a victim or a criminal. But to a set of people who have witnessed this horrible crime. If you wish to see a full story and a crime being solved then this movie will not deliver what you’re looking for. It’s a mere representation of psychological reality of modern people. And that’s all it offers.

 

අපරාධ ගැන කියවෙන දහසකුත් චිත්‍රපටි වගේම මේ කතාවට පදනම් වන්නේ මිනි මැරුමක්. නමුත් එය ලක්ශගත වන්නේ එම මිනීමැරුම ගැන නොවීම මේ චිත්‍රපටියේ විශේෂත්වයයි. මෙයින් කතා කෙරෙන්නේ පිළිකුල් සහගත මනුෂ්‍යය චර්යාවන් සහ ආත්මාර්ථකාමී සහ පටු අදහස් ඇති මිනිසුන් ගැනයි. ඒ මිනිසුන් නම් අපාරාධය ලක්වුවන් හෝ අපාරාධකරුවන් හෝ නොව එම බිහිසුණු අපරාධයේ සාක්ෂි කරුවෝය. ඔබ බලාපොරොත්තු වන්නේ අපරාධයක් සහ එහි සුල මුල පෙන්වන කතාවක් නම් මේ චිත්‍රපටිය ඔබ සඳහා නොවේ. එය හුදෙක් නුතන මිනිසාගේ මනසේ සත්‍යය ස්වරුපයෙහි පිළිබිඹුවක් මිස වෙනකක් නොවේමය.

 

I rate this 3.5/5

 

-Priyantha Bandara

 

One Night (Original title 38 témoins) (2012) (French/France)

Drama

 

Synopsis: A young woman is stabbed, sexually assaulted and murdered in public as her neighbors ignore her cries for help. (IMDB)

No comments:

Post a Comment

අනෙක් අයත් එක්ක බෙදා ගන්න

Related Posts Plugin for WordPress, Blogger...