Pages

Tuesday, July 3, 2012

Raajneeti (2010)




Raajneeti (2010) (India)

Drama | Crime | Political

 

This is an epic tale of corruption, revenge and violence in the name of politics. Bound by greed and hunger for power these men and woman will stop at nothing nor will they be held by neither family values nor relationships. This is the dirty and dark world of politics in the name of democracy. For mere 3 hours this tale will shock you with twist after twist with just few minutes to ponder between lines. The plot is not perfect as it has the somewhat mundane bollywood coincidences coming to play, but the tale is gripping and strong at its best. You will discover the forever color changing political characters well played by the cast with the flawless script work. Can’t say I have seeing such a powerful political drama in Asian cinema.



 

මේ දේශපාලනයේ සහ ප්‍රජාතන්ත්‍රවාදයේ ගරු නාමයෙන් සිදු වන දුෂණ, වංචා, අපරාධ සහ පළි ගැනීම් ගැන කියවෙන උද්වේගකර චිත්‍රපටියක්. මේ විටින් විට පාට වෙනස් වන චරිත බලය සහ ධනයට ලෝභ වී තම නෑදෑයින්, හිතවතුන් මෙන්ම විශ්වාසවන්තයින්ද පාවා දෙමින් එය රැකගැනීමට කරන නිර්ලජ්ජිත සටනය්. පුරා පැය 3ක් පුරා ඉතා හොඳ ගලායාමක් සහිත මේ චිත්‍රපටිය ඔබව තදින් ග්‍රහණය කරනු නියතය්. ඉන්දියානු සිනමාවට පුරුදු සුළු සුළු සම්පතන වලින් යුක්ත වුවද මේ කතාව සමස්තයක් ලෙස ගැනීමේදී ඉතා හොඳින් ලියවී තිබෙනවා. ආසියානු සිනමාව තුලින් මෙවැනි රසවත් එමෙන්ම සිත කම්පාකරවන දේශපාලන නාට්‍යමය චිත්‍රපටියක් මා දැක නැහැ.

 

4/5

 

Synopsis: Just about to acquire a PhD, a young man becomes embroiled in politics, deceit, lies and murder.



No comments:

Post a Comment

අනෙක් අයත් එක්ක බෙදා ගන්න

Related Posts Plugin for WordPress, Blogger...