Pages

Saturday, July 28, 2012

Parzania (2005) (India)




Parzania (2005) (India)

Drama

 

Religion is the cause for some of the biggest problems in the world. And it is the best solution for many problems as well. Parzania is based on this very fact. There will be times that you will get goose bumps and your blood circulations speed up with anxiety. And there will be moments where your eyes will fill with tears and your heart will ache with pain. Parzania is a touching and a very emotional movie that’s seldom seeing from India. It’s about true events taken place in 2002 related to a religion based violence and a family who suffers a lethal blow. Well structured and presented it reminds of movies based on the Rwandan genocide which effectively puts some bitter reality in to the cinema platter. Wonderful performances by the cast I must say.





ආගමක නාමයෙන් අන්තවාදී ලෙස ක්‍රියා කිරීම  මනුෂ්‍යය වර්ගයා විසින් කිසි සේත් නොකළ යුතු පහත් දෙයක් උවත් එය සිදු නොවුන යුගයක් මිනිස් ඉතිහාසයේ නොමැති තරම්. අප කෙතරම් දියුණු මනසකට උරුම කම් කීවත් ආගම නමැති ශක්තිමත් ආයුධය තමන්ගේ ගැලවීමට නොව අනුන්ගේ නැසීමට උපයෝගිකරගන්නා මිනිස් මොඩයින්ගෙන් ලොවට අඩුවක් නැහැ. මේ කතාවට වස්තු පාදක වන්නේ එවන් ආගමික අන්තවාදයේ දුක්බර අත් දැකීමකට මුහුණ දුන් පවුලක්. 2002 වසරේදී ඉන්දියාවේ සිදු උණු සත්‍යය සිදුවීම් මුල් කොටගෙනය මෙය නිෂ්පාදනය උනේ. සත්‍යය වශයෙන්ම ඉතාමත්ම සංවේදී දර්ශන පෙළක් මේ චිත්‍රපටිය පුරාවටම දිවෙනවා. මා කාලෙකින් දුටු සිතට දැනෙන මනසට ආහාරයක්‌ සපයන සිනමා කෘතියක්.

 

4/5







 

No comments:

Post a Comment

අනෙක් අයත් එක්ක බෙදා ගන්න

Related Posts Plugin for WordPress, Blogger...