Pages

Monday, July 23, 2012

Cleanskin (2012)




Cleanskin  (2012)

Crime | Drama | Thriller

 

Undercover agent, spy, special skills and own agency turning on him. Then he fights a lonely battle to finish what he started. Sounds familiar? I think this formula is tested too much for too long. There were times it was so fantastic (like in the Bourne trilogy) and there are time it’s just normal like in Cleanskin! This flick is not a total rip off of another plot but it does have lot of similarities to lot of other spy flicks. However the story flows well and there is enough thrill and action to keep it going. And there is actually a sub plot which is worth watching relates to an act of terrorism. But yet at the end of it there is nothing you can keep. Good thing is the appearance and the accent of Ned Stark!! The rest is old Spys!!

 

රහස් ඔත්තුකරුවන් සහ ඔවුන්ගේ ඒජන්ත වරුන් ගැන ගෙතුණු චිත්‍රපටි විශාල ප්‍රමාණයක් අතුරෙන්, කිව යුතු තරම් වෙනසක් නොගත් තවත් එක් චිත්‍රපටියක් ලෙස මෙය හැඳින්විය හැකි. එක් එල්ලේ බලා  සිටීමේ හැකියාව සහ කඩින් කඩ ඇති හොඳ ක්‍රියාදාමයන් සහ ත්‍රාසජනක සිදුවීම් හැරුනුකොට මේ චිත්‍රපටිය තුල ඉන් ඔබ්බට ගෙන යා හැකි දෙයක් නැහැ. නමුත් මේ චිත්‍රපටියේ පැති කඩ දෙකක් අතුරෙන් ප්‍රධාන නළුවාට පිටින් ගෙතෙන තවත් කතාවක් නිසා මෙහි අගය වැඩි වන බව කිව යුතුමය්. සමහරක් විට ඒ කතාව මෙහි ප්‍රධාන කතාව වූයේනම්.....

 

3/5

 

Synopsis: A British secret service agent is faced with the task of pursuing and eliminating a British-born suicide bomber and his terrorist cell.

No comments:

Post a Comment

අනෙක් අයත් එක්ක බෙදා ගන්න

Related Posts Plugin for WordPress, Blogger...