Pages

Sunday, October 7, 2012

Kites (2010) (India) (Hindi)



Kites (2010)
Drama | Romance

Kites feel like the average dose of Indian cinema but in deep its actually not. It has powerful performance by the handsome and talented Hrithik and gracefully breathtaking smile of Barbara Mori. When these two combined it produce one highly flammable formula that puts the whole movie in fire.
And you cannot help yourself but to get burned. Apart from one or two stupid stunts in the name of hot pursuits, the rest of the movie is actually well crafted. A special note has to be made about the fantastic cinematography of Kites.  When it unfolds every scene has a poem and a story of its own and it’s that much fascinating. Could be one reason I was glued to it staring at every camera frame trying to grab the best out of it before it fades away. Some may feel like the ending it too harsh but every love story doesn’t have a fairytale ending. Two thumbs up for being different.

Kites සුපුරුදු හින්දි සිනමාවෙන් මදක් ඔබ්බට ගිය චිත්‍රපටියක්. හ්රිතික් රෝෂන්ගේ දක්ෂ රංගනයත් බාබරා මොරිගේ හද කිතිකවන සුන්දර සිනහවත් අතර ප්‍රේක්ෂකයා අතරමන් කිරීමට එය සමත්. ඔවුන් දෙපල කෙතරම් හොඳින් මුසු වෙනවාද කිවහොත් කතාවේ උණුසුම කිහිප ගුණයකින් තීව්ර කරන්නට ඔවුනට ගත වන්නේ සුළු මොහොතක් පමනය්. නොකියා බැරි තරම් සුන්දර රුප රාමු එකක් පසු පස එකක් දිග හැරෙද්දී සමරවිට මට උන් හිටි තැන්ද අමතක වුවාද යන්න සැකය. සුන්දර කතාවක් සහ අති සුන්දර ඉදිරිපත් කිරීමක් Kites තුල තිබෙනවා. කතාවට නොගැලපෙන ත්‍රාසය පිරි අවස්ථා එකක් දෙකක් හැරුණු කොට බහුතරයක් වෙලාවට කතාවේ ගලා යාම හොඳ මට්ටමක පවතිනවා. සමහරක් දර්ශන තරමට වඩා දිගස්සෙන ගතියක්ද චිත්‍රපටිය අවසාන භාගයේදී දකින්නට පුළුවන්. ඒ කෙසේ වෙතත් සමස්තයක් වශයෙන් ගත් කල Kites ඉතාම ලයාන්විත එමෙන්ම හදවතට සමීප ඛේදනීය පෙම් පුවතක්.

3/5

-Priyantha Bandara

Synopsis: A wounded man searches for his sweetheart in the Mexican desert while on the run from the police, bounty hunters, and others.




No comments:

Post a Comment

අනෙක් අයත් එක්ක බෙදා ගන්න

Related Posts Plugin for WordPress, Blogger...