Pages

Saturday, October 6, 2012

Apollo 13 (1995)




Apollo 13 (1995)
Drama | History

Where most of the movies concentrate on fiction than being technically and scientifically accurate, Apollo 13 could be the closest to the reality where a science fiction has ever being. Largely based on a true story of a failed lunar mission in 1970 the movie runs a long two and half hours and presents a ton of technical information. If you have very little knowledge of technology that backs the space missions then you might get a bit lost here and there. But overall it represents near perfect documentary style story telling that can be felt and grabbed by the mundane viewer. It has a great deal of emotional value and superb acting by all involved even the by the extras on the scene. You will feel it as if you were there. And it will make you realize that while we still gaze at the stars and imagine doing the unthinkable, the mankind has already achieved great feats that we can always be proud of.

මෑත කාලයේ සහ නිරන්තරයෙන් බිහිවෙන විද්‍යා ප්‍රභන්ධ හුදෙක් කතාව ගැන මිසක එහි ඇති තාක්ෂණික සහ විද්‍යාත්මක ගැඹුර ගැන එතරම් සැලකිල්ලක් දක්වන බවක් නොපෙනේ. නමුත් Apollo 13 යනු විද්‍යා සත්‍යට ඉතා සමීප සිනමා කෘතියක් බව කිව යුතුමය්. 1970 දී සිදුවුණු අසාර්ථක සඳ ගමනක සත්‍යය කතාවය් මෙහි ගැබ් වී තිබෙන්නේ. එය ඉතා විශිෂ්ට නිෂ්පාදන අගයකින් සහ තොරතුරු ගොන්නකින් සමන්විතය්. සමහරක් විට අභ්‍යවකාශය තරණය කිරීමට මිනිසා යොදා ගන්න තාක්ෂනය ගැන යම් අවබෝධයක් ඇත්තෙකුට මේ චිත්‍රපටිය ඉහලින් විඳගැනීමේ හැකියාව වැඩි විය හැකි. කෙසේ වෙතත් එය අත්‍යාවශ්‍යය කරුණක් නොවේ. Apollo 13 අගය කල යුතු රංගන ප්‍රතිභාවන්ගෙන් ගොන්නකින්ග් හෙබියි. මෙය මිනිසා තරු දෙස බලාගෙන ඒවා තරණය කරන්නට සිහින මවන අතරතුර, මනුෂ්‍යය වර්ගයා කෙතරම් නම් විශිෂ්ට දේවල් දැනටමත් මුදුන්පත් කරගෙන සිටිනවාද යන්න කියා ඔබට මොහොතක් සිහිපත් කර සිටීවි.

4/5

-Priyantha Bandara

Synopsis: True story of the moon-bound mission that developed severe trouble and the men that rescued it with skill and dedication.

No comments:

Post a Comment

අනෙක් අයත් එක්ක බෙදා ගන්න

Related Posts Plugin for WordPress, Blogger...