Wednesday, May 16, 2012
Tuesday, May 15, 2012
No One Killed Jessica (2011)
Crime | Drama |
Thriller
Yet again Vidya Balan shows her merciless acting skills and
Indian cinema makes a mark with a different plot which says to be influenced by
true incidences. End to end entertaining cinema though the last 20 mts could
have being made with a better punch. Yet the whole movie is a worthy watch at
times well relates to the styles of western movies. Builds a strong case against
the injustice and the money hungry degrading society that bows in the face of
power.
බලය සහ ධනය අබියස
දනින් වැටෙන, අශිෂ්ට සමාජ රාමුවෙන් ඔබ්බට යදම් බිඳගෙන විසිරෙන සානුකම්පිත මනුෂ්‍යයන්
කිහිපදෙනෙක් ගැන ගෙතුණු කතාවක්. විද්‍යා බාලන්ගේ දක්ෂ රංගනය නැවතත් ඔප මට්ටම් කල
චරිතයක් ඇය රඟ පානවා. මුල සිට අගටම රස විඳින්නට අවකාශය ඇති වෙනස් ආරක හින්දි චිනමා
කෘතියක්.
3.5/5
Synopsis: A reporter teams up with the sister of a murdered model in
order to bring her case justice.
Monday, May 14, 2012
Coriolanus (2011)
Drama | Thriller
Surprisingly well crafted with tongue twisting Shakespearean
English, this flick is one joyful event to witness. Yet no surprises as it’s the
modern day cinematic adaptation of Shakespeare’s play in the same name. Very
powerful and astounding performance by Ralph Fiennes moves the play from one
level to another. The feeling is no less than viewing a stage play with such
powerful performances and emotions.
කලකින් දුටු විශිෂ්ට සිනමා කෘතියකි මේ. විලියම් ශේක්ස්පියර්ගේ
වේදිකා නාට්‍යයක අග්රගන්යය සිනමා සම්ප්‍රාප්තිය ලෙසට නොපැකිලිව සඳහන් කල හැකියි. උත්කෘෂ්ට
රංගන ප්රතිභාවන්ගෙන් සපිරුණු මේ චිත්‍රපටය ඔබට කියන්නේ වීරත්වය, පරාජය සහ ස්වාභිමානය
සමග ගැබ්වූ උඩඟුකමේ දරුණු ප්‍රතිවිපාක විසින් ගිලගත් රෝම ජනරාල් වරයකු ගැන කථා
පුවතක්.
4/5
Synopsis: banished hero of
Rome allies with a sworn enemy to take his revenge on the city.
Sunday, May 13, 2012
Subscribe to:
Posts (Atom)





































