Extracted (2012)
Not all movie scripts get a big studio to produce it. And
not all movies get a big budget. And not all low budget movies look good. But
Extracted is an out of the ordinary small time movie which is quite good for
its budget and production. It’s a science fiction that may not sound entirely
original but very interesting. Going in to someone else mind and reading their
thoughts all sounds a little too familiar. But this one has a twist that worth
the wait. Few minutes in to the movie you feel like it looks like TV material.
But once you get passed that it will get you hooked. Just little under one and
half hours it’s a perfect short watch to stimulate your scientific brain.
(From this point onward
it's translation in sinhala language)
සැම
පිටපතක්ම විශාල ප්‍රමාණයේ චිත්‍රපටි ලෙසින් නිෂ්පාදනය වන්නේ නැත. එසේම අඩු
පිරිවැයක් දරා නිෂ්පාදනය වන චිත්‍රපටි බොහෝ විට
ජනප්‍රිය හෝ ඉතා හොඳ වන්නේද නැත. නමුත් Extracted මෙයින් බැහැර වන හොඳ විද්‍යා
ප්‍රබන්ධයක් සහිත අඩු පිරිවැය චිත්‍රපටියක්. අනෙක් කෙනෙකුගේ මනසට ඇතුළු වී ඔවුන්ගේ
මතකයන් සජීවී ලෙස නැරඹීමට හැකි යන්ත්‍රයක් සහ එය පරිහරණය කිරීමේදී මිනි මරුවෙකුගේ
මනසේ සිරවී නැවත ඒමට නොහැකිවන විද්‍යාඥයෙක් ගැනය මේ කතාව ඇත්තේ. එය ඇත්තෙන්ම රස
විඳිය හැකි එකක්. මුලිකවම චිත්රපටියේ ඇති අඩු නිෂ්පාදන වටිනාකම හැරුනුකොට අනෙකුත්
සියල්ල මැනවින් සම්පුර්ණ වුනු බවක් දැනෙය්.
I
rate this 2.5/5
-Priyantha
Bandara
Extracted
(2012)
Sci
Fi | Drama
Synopsis:
A scientist who has invented a technique to watch people's
memories finds himself in a dangerous situation after he's tasked with entering
a heroin addicts mind to see whether the man committed murder. (IMDB)
No comments:
Post a Comment